ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද ආරාධනා කළ බව විදේශ අමාත්‍යංශය කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය ලබන මාර්තුවේ දී පැවැත්වීමට නියමිතය.
එහි දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව එළි දැක්වීමට සූදානම් වෙයි.
පැවැති රජයෙන් ද හුසේන් කුමරට ආරාධනා කළත් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නොබැඳි ප්‍රතිපත්තිය යල්පැනපු එකක් කියලයි මට හිතෙන්නේ. අපේ ආරක්ෂාවට අපි බලවතෙක් සමඟ එක්විය යුතුනොවේද? (නි)
අපි චීනය සමඟ 100% බැඳී සිටිය යුතුයි. නැත්නම් වෙන බලවතෙක් අපිව ගිලගනීවි. (නි)
මොකද මේ තරම් ඉක්මන් වෙන්නේ?මේ ඔක්කොටම හිටපු ජනාධිපති වගකිව යුතුයි?(දිල්)
බය වෙන්න එපා යුද්ධ කළේ ජනරාල් සරත් ෆොන්සේකා , එතුමා හැමදේටම මුණ දෙයි ! යුද්ධයක් වෙනකොට අහිංසකයින් අහු වෙන්න පුළුවන් නේද ? (දිල්)