කොළඹ අවට ප්‍රදේශ රැසක සෙනසුරාදා උදෑසන නවයේ සිට ඉරිදා සවස තුන වන තුරු ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
කොළඹ 1,2,3 ප්‍රදේශ වලට සහ කොළඹ 7 සිට13 දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීටර්, වතුර ටැංකියක් තියාගන්න (නි)
මම හිතන්නේ මොකක්හරි පිළිසකර කිරීමේ කටයුත්තකට වෙන්න ඇති (නි)
වතුර කපන එක රෑ 10 සිට උදේ 6 වෙනතුරු කළා නම් හොඳයි නේද? සේවකයෝ යොදවන්න ඕනෑ ඒ වගේ වෙලාවටයි. මේ වගේ දේවල් ගැන බුද්ධිමත් වෙන්න. වතුර සැමදා අපේ මිතුරා! (නි)
එකක් වහනකොට තව එකක් අරින ක්‍රමයක් ලංකාවේ පමණයි නැත්තේ, මම හිතන්නේ. වතුර පමණක් නොවෙයි. විදුලියත් එහෙමයි. හිටපු ගමන්ම කපනවා. මෙයින් මහජනයා අසරණ වෙනවා. ඒ ගැන දුරකතනයෙන් විමසන්නට බැහැ. ඒකත් පැත්තකින් තියලා. මේවා ගැන කල්පනා කළයුතුයි. (නි)
පීටර්,ඔයා හරියටම හරි. (නි)
මදැයි කොලා. අපි කිරෙන් වතුර වෙන් කරගෙන පීනන්න හදනකොටම කැපුවා නේද.? (නදී)