බදුරලිය පොලිසිය අසල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට හා වත්තල ප්‍ර‍ාදේශීය සභාව තුලදී ද  එක්සත් ජාතික ප්‍රබලයින් විසින් පහර දුන්නැයි කියන සිද්ධීන් හෙලා දකිමින් වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන්නැයි ඉල්ලමින් දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ පිරිසක් අද සීනිගම දේවාලයේදී පොල් ගැසුහ.

පන්සියයක පමණ  පිරිසක්  දකුණේ මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මහතා සමග එහි පැමිණ ඇත.

 1 SAM_1122 SAM_1137