ජංගම දුරකතනයේ සහායෙන් මුදල් ගෙන්වා ගැනීමේ ක්‍රමය යටතේ හෙරොයින් මත්කුඩු බෙදා හළ බව කියන පුද්ගලයකු ගමන් කළ වෑන් රියට වෙඩි තබා හංවැල්ලේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු එක හමාරක දරුවකු හා කාන්තාවක ද සමඟ වෑන් රියේ ගමන් කරමින් පාරේ ලයිට් කණු ආදී තැන්වල කුඩු පැකට් අලවා ගැනුම්කරුට පණිවුඩ යවා කුඩු අලෙවි කරන්නකු බව කියන මෙම පුද්ගලයා තලවතුගොඩ කුඩ්ඩා නමින් ප්‍රකට බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd