අද කාලගුණය (ජූලි 10) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 10 July 2014
බැලු බැල්මට යුධ හමුදා වාදක කණ්ඩායමේ බස් රියක් පානදුර බණ්ඩාරගම කිඳෙල්පිටියේදී අනතුරකට පත් වී සෙබළු සිව් දෙනෙක් තුවාල ලබති. අද අළුයම හමා ගිය 10 July 2014
දයාසිරි ජයසේකරයි හරීන් ප්රනාන්දුයි ගහගනිති දෙරණ රූපවාහිනියේ වාද පිටියේ දී අඟහරුවාදා (08) රාත්‍රී වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු 09 July 2014
අලුත්ගම කැඩුණු ගොඩනැගිලි 14කට වාරණයක් අලුත්ගම සීන වත්තේ ගොඩනැගිලි 14ක ඉදිකිරීම් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන තුරු අත්හිටුවන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ 09 July 2014
ව්‍යාපාරික කත තාවකාලිකව මුදාහරී රුපියල් ලක්ෂ පනහක් වංචා කළැයි පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ල අනුව සුධර්මා නෙත්තිකුමාර තාවකාලිකව ම 09 July 2014
මන්ත්‍රී ගනේෂන්ගෙන් මස්සිනා ලක්ෂ 15ක් අරං ව්‍යාපාරයක් ඇරැඹීම සඳහා තම මස්සිනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 15ක් ආපසු ගෙවීමට එකඟ 09 July 2014
ගවමස් කිලෝ 43ට දඩය 25000යි වැලිගම සිට බේරුවල දක්වා රැගෙන යමින් සිටි ගවමස් කිලෝ 43ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපි 09 July 2014
දේශපාලන පිරිසක් කහවත්තේ පතලකට පනිති කහවත්ත කනාවැන්න නීලගම කෙටේතැන්නේ පතලකින් මැණික් ඉල්ලම් ගෝනි 70ක් සමඟ ටිපර් රථයක් අත්අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකරිය 09 July 2014
ට්‍රැෆික් ඕඅයිසී හිඟන අල්ලසක් අරං රුපියල් තුන් දහසක අල්ලසක් ගත්තැයි නාවලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි 09 July 2014
ඇබොට් - ස්කොට්ට ‘සරණාගත හිසරුදාව‘ ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයන් 200 කට වැඩි දෙනෙක් සහිත බෝට්ටු දෙකක් පසුගියදා කොකෝස් හා ක්‍රිස්මස් දූපත් අසලදී ඕස්ට්‍රේලියා නාව 09 July 2014
ඇප දුන්නත් ඇතුළේ රජරට විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන ඇතුළු 12 දෙනකු බලයෙන් දවසකට ආසන්න කාලයක් රඳවා ගත්තැයි රිමාන්ඩ් කැර සිට 09 July 2014
මැතිවරණ කොමසාරිස් ඒ වැඩෙත් හරියටම කරයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිය නිලරියෙන් මහනුවර සිට කුරුණෑගල මහා මාර්ගයේයමින් සිටිය දී අරඹේකඩේ දී යතුරු පැදියක ගැට 09 July 2014
තුන්සියයක් කටු ගහ ගනිති 300ක් පමණ වූ වන්දනාකරුවෝ භාරහාර ඔප්පු කිරීම සඳහා මැණික් ගඟේ දිය නා පිරිසිදුවූ කටු ගසා පුද පූජාවන්ට එක්වූහ. කාන්තාවෝ ද පිරිමින් හා 09 July 2014
කැඩුණු ගෙවල් හැදෙයි අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ජුනි 15 වැනි දා ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු යුද යමුදා ඉංජිනේරු බළකායේ සෙබළු දැන් අලුත්වැඩි 09 July 2014
‘බහු ජාතික සමාගමට යට වෙන්න එපා‘ බහු ජාතික සමාගම්වලට යට වී වස විස ආහාර ගෙන්වීමට ඉඩ ලබා දීම නතර කරන ලෙස සහ ජනතාවගේ ආහාර සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික හා ගොවි අය 09 July 2014
සීයක් ගිනි පාගති කතරගම ඇසළ උළෙලේ ගිනි පෑගීමේ උත්සවයේ පළමු අදියර අද උදේ වල්ලිඅම්මා දේවාලය අසලදී පැවැත්විණි. සියයකට ආසන්න පිරිසක් ගිනි පෑගූහ. කාන් 09 July 2014
බස් පොළ කඩා දාලා බණ්ඩාරගම අටුලුගම බස් මාර්ගයේ කොළමැදිරියේ තිබූ බස් නැවතුම් පොළ කඩා දමා ඇතැයි ගම්වාසීහු කියති. පිස්කල් නියෝග මත ඒ අසළ ඉඩමක් ම 09 July 2014
උකස් කඩේ කෝටි පහක රන් බඩු සොයා ගනී මෙරටුමුල්ලේ රන් බඩු උකස් ආයතනයකට කඩා වැදී රන් භාණ්ඩ කිලෝ 11ක් සොරකම් කළැයි සැකපිට සැකකරුවන් දෙදෙනකු සොරාගත් රුපියල් කෝටි පහක ර 09 July 2014
බොරු ලියැවිලි හදා ජිප් රියක් කුණු කොල්ලෙට විකුණලා වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත නුගේගොඩ වාහන පොළකින් මිලට ගත් රුපියල් ලක්ෂ 55ක ජිප් රියක් ව්‍යාජ ලේඛන මත දෙහිඅත්තකණ්ඩියේ හිමි 09 July 2014
අද කාලගුණය (ජූලි 09) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 09 July 2014
ඕස්ට්‍රේලියා ආගමන විගමන ඇමති ලංකාවේ ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෛ 09 July 2014
ලක් සිසුවා මැරීයැයි වරද පිළිගනී පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තම අමතර රැකියාවේ යෙදී සිටිනාතුරදී ඝාතනයට ලක්වූ බි්රතාන්යයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශී් 08 July 2014
රම්පෝසා රනිල් හමුවේ දකුණු අපි‍්‍රකා වැඩ බලන ජනපති සිරිල් රම්පෝසා ජනපති මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ප්රමුඛ නියෝජිත පිරිසක් හා විප 08 July 2014
රජය සමග කතා බහට ටී එන් ඒ කැමතිලු දකුණු අප්‍රිකාවේ විශේෂ නියෝජිත සිරිල් රමපෝෂා සහ දමෙළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ දී පැවැත්විණි. පැය එක හමාරකට ආ 08 July 2014
ජීමේල් හෙළ බසින් ලෝක ප්‍රසිද්ධ ප‚වුඩ හුවමාරු ක්‍රමයක් වන ජී මේල් හි අතුරු මුහුණතට සිංහල ඇතුළු භාෂා දහතුනක් අලුතින් ඇතුළත් කිරීමට ගූගල් සමාගම 08 July 2014
හරක් බැක්ටීරියාව මිනිහාටත් එයිද? බෘසෙල්ලා බැක්ටීරියාවෙන් ආණමඩුවේ ගැබ්බර එළ දෙනුන් කීහිප දෙනකු මියයෑමත් සමග ගව පට්ටිවල වැඩ කටයුතු කරන කිහිපදෙනකුගේ ලේ සාම්පල් ල 08 July 2014
153 යාත්‍රාව ඕස්ට්‍රේලියාව කළඹයි ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 300ක් ඈතින් සොයා ගත් සරණාගත බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයන් බව කියන පිරිස ශ්‍රී ලංකාවට භ 08 July 2014
‘කුරාණයට අපහාස කරලා‘ බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවක දී ශුද්ධ වූ කුරාණයට අපහාස කළ බව තම අදහස යැයි සංස්කෘතික අමාත් 08 July 2014
අපූරු විදුහල්පති ගැන පිරික්සයි කුරුණෑගල නගරාධිපතිගේ දරුවාට තරවටු කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිගෙන් සමාව ගන්නැයි ගුරුවරියක නගරාධිපතිගේ නිවසට යැවීයැයි කියන සිද් 08 July 2014
පහක් රිමාන්ඩ් : නවයක් නිදහස් : 27 කට ඇප අනවසරයෙන් ඕසට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළු වී යැයි ශ්‍රි ලංකා නාවික හමුදාවට පෙරේදා (06) භාර දුන් ශ්‍රි ලංකීක සරණගතයින් පිරිස අතරින 08 July 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026