නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද යළි පස් කඳු කඩා වැටී නාය යතියි නුවරඑළිය මහා දිසාපති ඩිපීජී කුමාරසිරි මහතා කියයි.
නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ,නුවරඑළිය හග්ගල ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා දිසාපතිවරයා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ආණ්ඩුවෙන් කඳුකරයට කරපු අපරාධ තමයි ඔය. හිතෙන, හිතෙන විදිහට සංවර්ධනය කරලා පාරවල් හැදුවා. කඳු කපා දැම්මා. ඒවගේ පල විපාක තමයි ඔය (නදී)
සොබා දහම් මව දුකට පත් කළේ අපිද ? (නදී)
ඉක්මනටම මොනවා හරි කරන්න. නැත්නම් අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනවා. (නදී)