ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවියෝක් නුවර කුයින්ස් , ස්ටැටන් අයිලන්ඩ් නිව් ජර්සි වැනි නගරවල ශ්‍රී ලාංකිකයෝ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගේ උපදේශකත්වයෙන් තානාපති කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් සවස ස්ටෑටන් අයිලන්ඩ් ස්න්ග්හබර් සංගීත ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීය.
මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පුජකවරු ද ආගමික වතාවත් පැවැත්වුහ.
සංස්කෘතිකාංගද උත්සවය අලංකාර කළේය.
නිව්යෝක් නුවර පරිවාර නගර වල දහම් පාසල් දරුවෝද සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්, ආදී ශ්‍රී ලාංකිකයෝද ඊට සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd