බීම විස වී සිසුහු 11 ක් රෝහලේ පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ග 11 July 2014
රූපමය අවවාදය දෙසැම්බර 31 සිට දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංක 11 July 2014
ඊයම් බෝල කන්ටේනර පරීක්ෂාවට කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය. එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්& 11 July 2014
උතුරේ ආණ්ඩුකාර පුටුවට යළිත් චන්ද්‍රසිරි විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් යළි පත් කරනු ලැබීය. 11 July 2014
පුතාට කේරළ ගංජා ඇද පියාත් කූඩුවේ රිමාන්ඩ් භාරයේ සිටින පුතාට යට ඇඳුමේ සඟවාගෙන ආ කේරළ ගංජා මිලි ග්‍රෑම් 10 ක් සමඟ පියකු හොරණ අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය 11 July 2014
විපක්ෂය දැන් තුඹසෙන් එළියට ඇවිල්ලා ‘බේරුවල කලබල කාලයේ විපක්ෂනායකතුමා සහ ඔහුගේ පක්ෂයේ අය ගියේ කොහේද?දිස්ත්‍රික්කය භාරව සිටින මමයි කුමාර වෙල්ගම ඇමැතිතුමයි ඇඳුම් ම 11 July 2014
ඌව අද මැදියම් රැයේ විසිරැවේ ඌව පළාත් සභාව අද (11) මධ්‍යම රාත්‍රීයේ විසුරුවන බව ඌව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි 11 July 2014
අද කාලගුණය (ජූලි 11) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 11 July 2014
‘ගම්පහ ජනතාව මෝඩයෝ නොවෙති‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම රංගන ශිල්පිනියක ද වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය පසුගිය දා යුරෝපයේ කළ සංචාරයක් අතරතුරේ දී & 10 July 2014
බැනට් කුරේ ග්‍රීසි ජනපතිට අක්තපත්‍ර බාර දෙයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පසුගිය 09 වැනිදා ග්‍රීසියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් එරට ජනාධිපති ඉදිරියේ ස 10 July 2014
දාස මුදලාලිගේ අවමඟුලට මහ සෙනඟක් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල 10 July 2014
‘තංගලු නඩුවේ පැමිණිල්ල දුර්වලයි‘ සැකකරුවන් විසින් කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මරා ඔහුගේ පෙම්වතිය කෙළෙසූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි න 10 July 2014
ජෝඩුවකගෙන් කප්පම් කන්න ගියැයි පීසීට ඇප කොළඹ නවම් මාවතේ දී තරුණ ජෝඩුවකගෙන් රුපියල් 4000ක කප්පමක් කෑමට ගිය බව කියන පෑලියගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් මාසයක් රිමාන්ඩ් භාරයේ ස 10 July 2014
ළමයි දෙන්නෙක් මරුට බද්දේගම හා වැලිවිටියේ දිවිතුරේ පෙරපාසල් දරුවන් දෙදෙනකු මිය යෑමෙන් පසු පෙරපාසල් 10ක් පමණ වසා දැමූ බව බද්දේගම ප්‍රාදේශීය සභාපති අනු 10 July 2014
හොර වෙබ් අඩවියෙන් විදේශිකයන් ගසාකාලා ව්‍යාජ වෙබ් අඩවි පවත්වාගෙන යමින් විදේශ සංචාරකයනට නවාතැන් දෙන බව පවසා මුදල් වංචා කළැයි කියන මාලන් ප්‍රනාන්දු නම් තැනැත්තෙක් කොටු 10 July 2014
සිරුරට දෙන්නෙක් අයිතිවාසිකම් කියති සේවය අත හැර ගිය බව කියන පොලිස් සැරයන් වරයකුගේ සිරුර ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් මහනුවර පොලිසියට ආහ. පොලිස් කාන්තාවක වන නීත්‍යනුකූ 10 July 2014
අරාබියෙදි ලක් කත පාර පනිද්දී මරුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක (52) කාරයකට යට වී මරුමුවට පත්වූ බවත 10 July 2014
පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොල 10 July 2014
මහ නුවර මහ අලි ඇඳුම මහගෙන යයි මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරරේ සදාතුක කරඬුව වැඩම කරගෙන යෑමට නියමිත රාජා හස්තියාට මෙවර රන් පැහැති ඇඳුමක් නිර්මාණය වේ. වසර 45ක් ප 10 July 2014
ඕස්ට්‍රේලියා ඇමැති බෑ කියයි දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් මෙරට සංචාරයක නිරත වී සිටි ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය 10 July 2014
මොරටු කෝටි පහේ කොල්ලෙ දෙන්නා රිමාන්ඩ් මොරටුව ස්වර්ණාබරණ අලෙවි මධ්‍යස්ථානයක රුපියල් කෝටි පහමාරේ කොල්ලය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරව 10 July 2014
එල්ලුම් ගහ එපා : දිවි තෙක් හිරගේ ඉල්ලයි මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවක් ලෙස ලිහිල් කරන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්&z 10 July 2014
රාමඤ්ඤ මහා නාහිමි ලන්ඩන් වඩිති ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ නාපාන පෙමසිරි මහනාහිමියෝ පසුගියදා බර්මින්හැම් නුවර ජේතවන විහාරස්තානයට වැඩම කළහ. මහානාහිමියන් සම 10 July 2014
මීරිගම පීසීගේ රිවෝල්වරය ඉබේ පත්තුවෙලා මීරිගම පොලිසියේ උප සේවා කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය පත්තුවී බිත්තියේ වැදී අඩි 18ක් ඈත සිටි සැකකරුවකුගේ පාදයේ වැදී ඇතැයි පොලිසිය කි 10 July 2014
පිපිඤ්ඤා ගොවියා හාන්සියි තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් සපයන පිපිඤ්ඤා සඳහා ගෙවන මිල ශීග්‍රයෙන් පහළ බැස ඇතැයි ගොවීහු කියති. දින තුනකට පෙර ක 10 July 2014
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පසුපස පන්නයි මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර තුනක් පමණ බන්ධනාගාර ගතව සිට නිදහස් වී ආ තරුණයකු (27) බදාදා රාත්‍රී (09) කපා කොටා මරා දමා ඇතැයි මීගමු පොල 10 July 2014
ඉඩෝරය දිගාමඩුල්ලටත් පනී ඉඟිණියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ප්‍රධාන වැව් කිහිපයක ජල මට්ටම පහළ බැසීම නිසා ඉදිරියේ දී ජල අර්බුදයකට අම්පාර දිස්ත්‍රික්කය ප 10 July 2014
ඇහැලියගොඩත් අනතුරු මොනරාගල කොළඹ මාර්ගයේ ඇහැලියගොඩ මින්නාන හංදියේ දී ලංගම බසයක් හා යුද හමුදා ටිපර් රථයක් ගැටී බසයේ ගමන් කළ මගීන් 18 දෙනකු හා ටිපර් ර 10 July 2014
කළුතර එස්.පී හිටි ගමන් මාරු කරයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස මාරු කැර ඇතැයි පොලිසිය කියයි. ජ්‍යෙෂ්ඨ 10 July 2014
පොලිසිය ළඟ වෙඩි තැබීමක් මීරිගම පොලිසිය අසළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය 10 July 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026