උතුරු මැද පළාත් සභා හතරකම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සිඩ්නි ජයරත්න මහතා උතුරු මැද විපක්ෂ නායක ලෙස අද (10) වැඩ බාරගත්තේය.
පසුගිය ජනපතිවරණ සමයේ විපක්ෂ නායක කිංග්ස් නෙල්සන් සන්ධානයට එක්වීම නිසා එම පදවිය හිස් විය. සන්ධානයට පළාත් සභා බලයද අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd