පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණ ක්‍රියා පිළිබඳ පැමිණිලි සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ඒකකයක් ආරම්භ කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ කවුළු හයක් විවෘත කර ඇති අතර මාර්තු මස 6 වැනිදා දක්වා සතියේ රාජකාරී දිනවල කාර්යාලීය වේලාවන් තුළදී මෙම කවුළු විවෘතව තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
එම කාලයේ ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකර සුදුසු විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම වටිනා, කාලයට අවශ්‍ය දෙයක්. නමුත් අපේ රටේ නිලධාරීන්ට මොන තරමේ නීති දැම්මත් වැඩක් වෙයිද මන්දා (නදි)
රටේ දරුවන්ට සම අවස්ථා ලැබෙනවා නම් ලොකු දෙයක් (නදී)
විදුහල්පතිලා කරන අසාදාරනකම් කියන්න තැනක් නැතිව තිබුනේ මෙවැන්නක් හොද දෙයක් (නදී)