රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස රවී කලංසූරිය මහතා පත්කැර ඇත. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන කලංසූරිය මහතා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවකුවන ඒ මහතා එංගලන්තයේ බාබකේන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සුදුසුයි (අ)
මගේ උණුසුම් සුබ පැතුම් .(හේ)
තරුණ ව්‍යාපාරිකයෙක් හා නිහතමානී කෙනෙක්. සුභ පැතුම් (නදී)
සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි (දිල්)