කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද උදේ (10) නීතිඥවරුන් දෙදෙනෙකු සමග රහස් පොලිසියට පැමිණියේය.
පකිස්ථානය ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත් කුඩු එවු බව කියන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් මත දුමින්ද සිල්වා මහතාට අද පෙරවරු 9.00 ට රහස් පොලීසියට එන්නැයි දන්වා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ මෙයාට දැන් මොකුත් මතක නැතුව ඇති.(හේ)
ඉක්මනට බන්ධනාගාර රෝහලේ ඇදක් සහ වායුසමනය කළ කාමරයක් ද අනෙකුත් පහසුකම් ද සකස් කරන්න.(හේ)
නිතිය අකුරට ඉටු වෙයි කියා සිතනවා.(හේ)
කපන්න බැරි අත ඉබිනවා කියන්නේ මෙව්වට තමයි මලේ.(හේ)
මට මතක නැහැ කිසි දෙයක් , ඕක තමයි ප්‍රශ්න වලට පිළිතුර .(හේ)
එයාට එන්න කියලා පණිවිඩ යවනවා.පොඩි මිනිහව කුදලාගෙන යනවා.ජයවේවා !(හේ)
මෙදා පාරවත් යුක්තිය ඉටු වේවිදෝ.(හේ)
එදා අපේ නම් කිව්ව නම් දාම ගෙනිහින්. කයමක් නෑ අද හරි අරගෙන ගිහිල්ලනේ (දිල්)
නීතියේ හිඩැස් වලින් බේරිලා යයිද ? (නදී)
නීතියේ හිඩැස් වලින් බේරිලා යයිද ?හරිටය නීතිය ක්‍රියාත්මක කරන්න (දිල්)