ජාතික හෙළ උරුමය නියෝජනය කළ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ධූරය සඳහා පළාත් සභාවේ සභානායකවරයාද වන ගාමිණී තිලකසිරි මහතා පත් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම සිදුකර ඇත. ගාමිණී තිලකසිරි මහතා පළාත් ආණ්ඩුකාර කේ.සී.යෝගේෂ්වරන් මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දුන් අතර ගම්මන්පිල මහතා ඉල්ලා අස්වීමෙන් පසු මෙම ධූරයේ වැඩ බැලුවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පිනක් වගෙයි.(හේ)
සට කපටියන් ඉවත් කර වැදගත් අයට නිසි තනතුරු ලබාදීම ඉතාම වැදගත් (නදී)
අන්න හොදයි.ඇත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා කියමනක් තියෙනවනේ (දිල්)