නීතී වෘත්තිතිය වෙනුවෙන් මුළු කාලයම කැප කිරීම සඳහා ඉල්ලා අස්වු බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි.
ඔහුට ලැබුණු විෂයන් පිළිබඳව ඔහු නොසතුටින් සිටි බව මීට කලින් කියා තිබිණි.
නීතී වෘත්තිතිය වෙනුවෙන් මුළු කාලයම කැප කිරීම සඳහා ඉල්ලා අස්වු බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි.
ඔහුට ලැබුණු විෂයන් පිළිබඳව ඔහු නොසතුටින් සිටි බව මීට කලින් කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි අවුලක් නෑ. (නදි)
මෙයාල එන්නේ ජනතාවට සේවයට නෙමේ. තමන්ට ඕන ඕන නිල ගන්න. (නදී)
ප්‍රශ්ණයක් නැහැ (නදී)
කලින් ඔහොම හිතුවනම් රටටත් හොදයි නේද ? (ස)
1815 දී සිදුවූ ඉතිහාසයේ රඟදැක්වීම 2015 දීත් සිදු උනා. ඉතා කෙටිකලකින් සියල්ල අමතක කළත් මහින්දව පාවා දුන්නේත් මහින්ද පරාජය කළේත් මහින්දගේම පක්ෂය හා හිතවතුන් බව අනාගතයේදී ඉතිහාසයේ ලියැවේවි. එසේ වූයේ ඇමරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය මත බවත් එම ඡේදයේ ලියවේවි. සත්‍ය වසන් කළ නොහැත. අතෘප්තියෙන් වරප්‍රසාද හේතුවෙන් මේ රට හා පාලකයින් පාවා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. අවසන් අවස්ථාවත් මේ නොවේ.(ස)
පයිසාර් මහත්තයා මොකාක් හරි පිම්මක් පනින්න වගෙයි (නදී)
බලමු එයාගේ කෙරුවාව . හොඳ ඇමති කමක් ලැබුනම කැප කිරීම කොහොමද කියලා. තොප්පිය හැරෙන පැත්තට දාගන්න.(නදී)
බුදු අම්මෝ අපේ ආණ්ඩුව දැන් පෙරලේවිද ? (නදී)
කාටද පාඩු ? අපිටද....?(හේ)
හොඳ වැඩේ පැනගෙන ගියාට. (අ)
එයාල යන එකනම් ලොකු දෙයක් (නදී)