මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් සැකපිට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම කොළඹ වංචා විමර්ශන අංශයෙන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඔහු පසුගිය රජය කාලයේ සහන මිලට ස්වයං රැකියා සඳහා ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි ලීසිං ක්‍රමයට ලබාදීමට මුල්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බන්ධනාගාර රෝහලටද නැතිනම් රිමාන්ඩ් සිර ගෙදරටද (නදී)
තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ පමණක් තෝරලා ගන්නේ යහපාලනය වෙන්න ඇති. තෝරු ගන්න ගියොත් ලගම ඉන්න අයටත් අවදානමක් ඇති නේද? (නදී)
අන්න හොඳ වැඩක්. මෙයාට තව ගොඩක් චෝදනා තියෙනවා කඩ කාමර කුලියට දෙද්දී පගා ගත්තු ඒවා (නදී)
පොඩි මහින්දලාගේ බාල වැඩ නිසා තමයි ලොකු මහින්ද පැරදුනේ (නදී)