පසුගිය ජනවාරි 28 වැනිදා තමාට තර්ජනය කළැයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙසේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඔහුට තර්ජනය කළැයි කියන අයගේ ජංගම දුරකත විස්තර දැන ගැනීමටත් දෙදෙනකුගේ කට උත්තර ගැනීමටත් පොලීසිය කළ ඉල්ලීමට අවසර ලැබිණි.වැඩිදුර විභාගය මාර්තු 9 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පටන්ගත්තා විතරයි (නි)
සියළු දෙනාටම තර්ජන ගර්ජන නැති දිනක් උදා වේවා.(හේ)
තර්ජන ගැන කියනකොට මතක් වුණේ ලලිත් කොතලාවල . මොකද කළේ (දිල්)
කෝ, අසාද් සාලි ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද. (නදී)
මේකට වැඩිය වැදගත් ඝාතනයට හා අතුරුදන් වුනු එක්නැලිගොඩ, ලසන්ත හා ද්‍රවිඩ මාද්‍යවේදීන් වැනි පුද්ගලයන්ගේ පරීක්ෂණ ඉක්මන් කරනවා නම්. පීරිස් රට අරාජිකත්වයට පත් කිරීමට කටයුතු කල පුද්ගලයෙක් කියා මොහොතක් වත් අමතක නොකරනු. (නදී)