මැදවච්චියේ ඉසින්බැස්ස ගල පර්වතය පාමුල වංගුවේ දී ලොරියක් පෙරළී එහි තිබූ රේල් පීලිවලට යටවී හතර දෙනකු මියගොස් 17 දෙනකු තුවාල ලබා ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
යාපනයට රේල්පීලි රැගෙනයමින් සිටි මෙම ලොරියේ රේල් පීලිවලට යටවූ අය අතර මියගිය සිව්දෙනා සිටිතියි පොලිසිය පවසයි.
වීඩියෝ සහ ඡායාරූප - රොමේෂ් මධුෂංක








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක සිද්ධියක් නේද ? (නදී)