අයිලන්ඩ් පත්‍රයේ මාධ්‍යවේදීයකු වන ලියොන් ඇලෙක්ස් වික්‍රමසිංහ ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදි මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
සිකුරාදා (06) රාත්‍රියේ වැඩ අවසන් වී පැමිණීමෙන් පසු කාමරයට පැමිණි බවත් ඉන්පසු නුදුටු බවත් හෝටල හිමියා පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම හෝටල් හිමියෙක් (ස)
මහින්ද මහතාගේ ආණ්ඩුව කාලේ මේ සිද්දිය වුනානම් මේක අනිවාර්යෙන්ම යන්නේ ගොටාභය මහාතගේ එකවුන්ට් එකට. (නදී)