කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාම විදුහලට ආසන්නයේ පිහිටි පොලිස් නිල නිවාසවලින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයාගත් බව සෞඛ්‍ය නිලධරයෝ කියති.
නිල නිවාසයන්හි දරුවෝ දෙදෙනෙක්ද ඩෙංගු හැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඩෙංගු මදුරු සිටින තැන් මදුරුවන්ට හිතකර තැන් සියල්ල පිරිසිදු කරන ලෙස නිවැසියන්ට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට එක නීතියක්, ජනතාවට එක නීතියක් ද? වහාම උපරිම දඩුවම් දිය යුතුයි (දිල්)
මෙහෙමත් අපිරිසිදු මිනිස්සු.තමන්ට විතරක් නෙවෙයි මුළු රටක්ම ලෙඩ කරන්න හදන්නේ මේ උදවිය (දිල්)
එතකොට මෙයාලට නඩු නැද්ද ? අහිංසක මිනිස්සුන්ට විතරද නඩු . (බ)
මදුරුවෝ පොලිස් නීතියට යටත් නැහැනේ (නදී)
එතකොට මෙයාලට නඩු නැද්ද ? අහිංසක මිනිස්සුන්ට විතරද නඩු එකද යහපාලනය වෙන්නේ (දිල්)
නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ (නදි0