පැවැති රජයෙන් දේශපාලන හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ ධාවන බලපත් දුන් බව කියමින් කොළඹ - කතරගම අංක 32 පෞද්ගලික බස් සේවකයෝ අද දහවල් දොළහ වන තෙක් වැඩ වර්ජනයක් සිදු කළහ.
එය නිවැරදි කරන්නැයි ඔවුහු වත්මන් රජයෙන ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් දාන කවුරුත් ආසන ගැන නම් හිතන්නේ නැහැ. (නි)
සමන්ති, අන්න ඒ නිසා තමයි මේවා ගැන නීති ගෙනෙන්න ඕනෑ.මාර්ග බලපත්‍රයක් අලුතින් නිකුත් කිරීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා ලෙස මේවා නීතිගත කරන්න ඕනෑ. (නි)
කොච්චර බස් දැම්මත් වැඩක් නෑ, මනුස්සයෙකුට ඉදගෙන යන්න පුළුවන් පළලක් ඇති සීට් තියෙන බස් නෑ. ඉස්සර ඉන්ටර්සිටි බස් වල වැඩිගානක් ගෙවල හරි එහාපැත්තෙ ඉන්න මනුස්සයව තල්ලු කරන්නැතුව ඉදගෙන යන්න පුළුවන්කම තිබුනා. දැන් ඒ බසුත් ලංකාවට ගෙනත් සීට් වෙනස් කරනවා. වැඩිපුර මිනිස්සු පටවන්ට පුළුවන් වෙන විදිහට. ඉන්දියාවෙන් ගේන ලේලන්ඩ් ටාටා බස් වල සීට් වල පළල ගැනක් කතාකරලම වැඩක් නෑ. (නදී)