මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සති අන්ත විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීම හේතුවෙන් කොළඹ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ගිංතොට දක්වා පමණක් ධාවනයවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. දුම්රිය යළි පීලිගතකැර දුම්රිය මාර්ගය නිසි පරිදි සැකසීමට ඉරිදා උදේ දක්වා කාලයක් ගතවනු ඇතැයි ද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයකු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසිකා, ඔබ හරි. මේක හැමදාම යන එන රුහුණ, සමුද්‍රය වගේ එකක් නොවෙයිනේ. පාර පුරුදු නැතිකමටයි පීලි පැනලා තියෙන්නේ. (නි)
ඔය රේල්පාර හැදුවේ කවුද? චීන්නුද? ඉන්දියන් අයද? එහෙම නැත්නම් මේක කඩාකප්පල්කාරී වැඩක්ද? හොයලා බලමු නේද? (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ! (ස)
මාස තුනක් විතර සම්පූර්ණයෙන් දුම්රිය ගමන නවතාගෙන හදපු සුපිරි රේල් පාර ද නේද මේක. (නදී)
දුම්රිය පීලි පැනීමට හේතුව පාරම නෙවෙයි තවත් හේතු තියනවා (නදී)