ජනාධිපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන ඩිෆෙන්ඩර් රියක් මාතලේ වල්ලිවෙල කඩුවුපැලැල්ලේ පෞද්ගලික ආයතනයක තිබී මහවෙල පොලිසියෙන් අත්අඩුගුවට ගනු ලැබීය.
හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු එය භාවිත කරන්නට ඇතැයි සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන් තැන් වලින් වාහන හොයාගත්තට කිසිවෙක් අත්අඩංගුවට අරන් නැහැ. ඇයි ? (දිල්)
ලිපි ගොනු නෑ කිව්වට ඔය බලන්නකෝ මේකේ ලිපිගොනුවත් තිබිලානේ? (නදී)
රජය නිවේදනයක් නිකුත් කලයුතුයි රජයේ වාහන ලග තබා ගන්න අයට නඩු දානවා කියලා. සතියක කාලයක් දීල වැටලීම් කරන්න ඕනා (නදී)