වාහන තුනක් හැපී හතරක් රෝහලේ බණ්ඩාරගම ගල්තුඩේ බසයක්, ත්‍රිරෝද රියක් හා යතුරු පැදියක් ගැටී හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 26 November 2014
වතුර බිංදුවටත් බය වෙලා අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි. රෝහල් අධ 26 November 2014
අයිස් පෙට්ටියේ පවුම් 11 ගත් මිනිහා අල්ලයි? බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්&zw 26 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය පවතින වැසි සහිත කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින 26 November 2014
අලියා අලි වෙඩි වලටත් බය නෑ අනුරාධපුර බසවක්කුලම දෙසින් අද (26) උදේ උඩමළුව පැත්තට ආ වල් අලියාගේ ප්‍රහාරයෙන් උඩ මළුව තේවාව කරන හැට දෙහැවිරිදි ගැමියකුද පෞද්ග 26 November 2014
කල්මුණේ ‘‘ගස්‘‘ දෙකකට ගහලා කල්මුණේ නගර සභාවේ මුස්ලිම් කොන්ග්රස් මත්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන්නැයි සැකපිට එහි සන්දාන මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගත් 26 November 2014
එස්.ටී.එෆ් භටයෙක් වෙඩි කා නසී පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙනියාය කඳවුරේ භටයකු හා තවත් දෙදෙනෙකු අතර ආරවුලකදී තුවක්කුවක් පත්තු වී භටයකු මිය ගිය බව පොලීසිය කියයි. 26 November 2014
අලියෙක් අ'පුර පූජා නගරයට පනී අනුරාධපුර පූජා නගරයට අද උදේ කඩා වැදුණු වල් අලියකුගේ පහරින් වැසියකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි සිද්ධිය දුටුවෝ කියති. බසවක්ක 26 November 2014
ජපුර රෝහලේ බෙහෙත් ගබඩාවේ ගින්නක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක හටගත් ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොල 26 November 2014
වීසා නැති සංචාරකයෝ - 12 එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොම 26 November 2014
කොල්ලකරුවෝ වෙඩි තබා පළා යති ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලි 25 November 2014
පැය හයකට පසු දඹුලු ගොවීහු විසිර යති දඹුල්ල මහනුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර කරමින් විරෝධතා පැවැත්වූ දඹුල්ලේ ලූනු ගොවීහු පැය හයකට පසු විස 25 November 2014
ෆේස් බුක් මිතුරෝ දුකේදී පිහිට වෙති නාය යෑමෙන් අවතැන් වී බණ්ඩාරවෙල අයිස්ලැබි දෙමළ විද්‍යාලයයේ අවතැන් වුවන්ගේ කඳවුරේ නැවතී සිටින 150 ක් පමණ වැසියනට මුල්ලේරියාව අන 25 November 2014
‘ගුරුන්ට අරියාදු‘ නව සේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරුන්ගේ හිඟ වැටුප් කප්පාදු කිරීම නවතා උසස්වීම් නිසි පරිදි ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාරේ ගුරු විදුහල් 25 November 2014
රාජගිරිය විදුහල්පතිට මතක නෑ දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පතිට යම් රෝගී තත්වයක් ඇත්දැයි දැන ගැනීම සදහා තවත් වෛද්‍ය පරික්ෂණ කිහිප 25 November 2014
නැ'හිර මන්ත්‍රීන් තුනකට සන්ධානය එපා වේ නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු තිදෙනෙක් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන වූහ. සන්ධානයේ පක් 25 November 2014
පැජරෝවකින් අවුත් මර්වින්ට තර්ජනය කරයි තම පුත් මාලකගේ නඩුවට පැමිණි ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට පාරේ සිටියදී පැජරෝ රියක් පාර මැද නතර කැරිණි. එ 25 November 2014
මාලක හිර ගෙදරට ගෙනිහින් නෑ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා විසින් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තවත් හය දෙනෙක් ලබන 28 වැනිදා තෙක් ර 25 November 2014
පාසල් බසය අනතුරේ : සිසුන් බේරේ මොරටුව එගොඩඋයනේ දී පාසල් බස් රථයක් තවත් වාහන දෙකක වැදී වාහන තුනටම දැඩි අලාභ හානි සිදුවූ නමුත් සිසුන් තුවාල නොලබා බේරුණු බව පොලිසිය 25 November 2014
උදයගෙ තැන රණතුංගට බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළුවාරි මාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ ස 25 November 2014
මහා නා හිමිගෙන් චම්පිකට බණ පදයක් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද(25) අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඥාණේස්වර මහ නාහිමියන් බැ 25 November 2014
පරණ නළුවා ගීයට බහී හැටේ දශකයේ ශ්‍රී ලංකා සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම ළමා චරිත නිරූපණය කළ තිලක් බුලත්වෙල පසුගියදා ලන්ඩන් නුවරදී ඒක පුද්ගල 25 November 2014
දඹුල්ල නගරය ඇහිරේ දඹුල්ලේ ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණය නිසා, දඹුල්ල මහ නුවර මාර්ගයත්, දඹුල්ල අනුරාධපුර මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලිසිය කියයි. 25 November 2014
එජාප කාර්යාලෙට වෙඩි මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හා හාරිස්පත්තුවේ ආසන සංවිධායක එම් එච් ඒ හලීම් මහතාගේ මහනුවර මාවිල්මඩ පක්ෂ කාර්යාලයයට කිසිය 25 November 2014
දඹුලු ගොවියෝ අදත් වීදි බසිති දඹුල්ලේ අස්වනු නෙළන කාලයට පිටරටින් ලූනු ගෙන ඒම නතර නොකරතියි කියමින් දඹුලු ලූනු ගොවියෝ අදත් දඹුල්ලේ දී උද්ඝෝෂණයක් කළහ. ගොවි 25 November 2014
‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයත් ඇප තියයි ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය වෙනුවෙන් ‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේ එම් බී කැමිණිමුල්ල මහතා ද රාජගිරිය මැතිවරණ මහ ලේක 25 November 2014
‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත 25 November 2014
හෙළ උරුමය මෛත්‍රීගේ වැඩ කිරා බලයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දිය යුතු ද නැද්ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බව ජාතික හෙළ උරුමයේ න්යා 25 November 2014
මී හරක් මස් කවන්න බැරිවෙයි ගාල්ලේ ගවයන් මරණ ස්ථානයකට ගෙන යමින් තිබූ මී හරකුන් තිදෙනකු සමග සැකකරුවන් දෙදෙනකු ඌරලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් 25 November 2014
ඉඩම් ලියාපදිංචියට කොළඹ සරසවියෙන් මෘදුකාංගයක් ඉඩම් ලියාපදිංචි කිරීම හා ඊට අයත් ක්‍රියාවලිය ක්ෂණිකව පරිගණකයෙන් කර ගැනීමට හැකියාව සලසා දෙන හිමිකම් ලියාපදිංචි කිරීමේ මෘදුකාංගය 25 November 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026