දඹුල්ල කැකිරාව මාර්ගයේ බුළුගලදී යතුරු පැදියක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පියා සහ සිව් හැවිරිදි දියණිය එතැනම මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
බයිසිකලයේ ගමන්ගත් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඡායාරූප - කුෂාන් ජයවර්ධන
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරිය පාරේ අයිනේ නවත්වා ඇති බව පේනවා. එත් අනතුර සිදුවූ වෙලාව ගැන සදහනක් නෑ. සමහරවිට රෑ වෙලාවකද දන්නේ නෑ. ලොරියේ පාර්ක් ලයිට් නැතුව තියෙන්න ඇති. ආපු කෙනාට පෙන්න නැතුව ඇති. නැත්නම් මේ තරම් ඇතුලට යන්න විදියක් නෑ. අඩුම ගානේ බ්රේක් පාරක් වත් පාරේ නෑ. මේ වගේ බයික් එකක 4 දෙනෙක් එක්ක හයි ස්පීඩ් ආව කියල හිතන්න අමාරුයි. බොහොමයක් වාහන රෑ නවත්වල තියනකොට පාර්ක් ලයිට් දාල තියන්නේ නෑ. සමහර ඒවාවල ඇත්තෙත් නෑ. ටිපර් වගේ ඒවා වල තත්වය 95% ක් ඒ වගේ. (ර)
හරියට හරි නාලනී. (ර)
පාර අයිනේ නවත්වල තියෙන ලොරියක නේද හැප්පිලා තියෙන්නේ..? (ර)
ලංකාවේ රියදුරන්ට ඉවසීම පුරුදු කලයුතුයි.රිය පුහුණුව දීමේදී මීට වඩා ඔවුන්ට මාර්ග නීතිගෙන අවබෝධයක් දියයුතුයි.(ම)
ඔබ සියලු දෙනාට නිවන් සුව ! මෙහෙම විපත් දකින්න, අසන්න නොලැබේවා.! (ර)
පාරේ අයිනටම වෙන්න ලොරිය නවත්වා තිබියදී, යතුරු පැදිය ගිහින් එකේ හප්පා ගෙන වගේ... (ර)