පකිිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට පැමිණීමට නියමිතය.
මෙරටට පැමිණි දුත පිරිස අතර ජෙනරාල් රහීල් ෂරීෆ්ගේ බිරිද බිගුම් ෆාරිහා රහීල් මහත්මිය, දියණිය සහ පුතණුවන්ද, මේජර් ජෙනරාල් අසාර් අබ්බාස්, බිගුම් සාදියා අසාර් මහත්මිය, මේජර් ජෙනරාල් අබ්බාස්, කර්නල් මොහොමඩ් කුසීම් සහ කපිතන් උමේර් සජාඩ් සමන් ද සිටිති.
ඔහු මෙහි රැදී සිටින කාලය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මෙරට මැති ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන්ද හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඩෙනිම් ඇඳගෙන ඉන්න ගැහැණු ළමයි ටික ඉක්මනට හංගන්න. මේ අයවත් හොඳට ගුවන් තොටුපළේදී පරීක්ෂා කරන්න. (නි)
ඔබ සැම ගෞරවයෙන් පිලිගන්නවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බැහැ දකින එකත් සතුටක්. පකිස්ථානය අපේ හොඳ මිතුරෙක් . (ස)