මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනය කලැයි කියන දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද (04) අගමන විගමන පාලකට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩින්, මදාවියන්, කුඩු කාරයන්ට මෙන්ම මොලේ හොඳ නැති අයටත් දේශපාලනය තහනම් කරන්න. (ර)