පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක (39) තනතුරට හැඩ ගැස්වීමේ පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය එන්.කේ.ඉලංගකෝන් පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් පෙදෙස අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා අතින් පොලිස් පරික්ෂකවරයා පත්වීම් ලිපිය ලබා ගත්තේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ දෙපාර්තමේන්තුවක සේවාස්ථ පුහුණුවක් දීලා උසස්වීමක් දෙනකොට සහතික බෙදන උත්සව තියනවා කවදාවත් මම නම් දැකලා නැහැ. (නි)