අද (5) උදේ හික්කඩුවේ සිට මරදාන බලා එන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමත් සමග මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය ගණනක් පමා වන ලකුණු ඇති විය.
කැඩුණු දුම්රිය තවත් දුම්රියක් මගින් බලපිටිය දක්වා තල්ලු කරගෙන ආ නමුත් කොළඹ දක්වා ගමන අවහිර විය.
උදෑසන 7.30 වන විට ප්‍රමාදය පැය 2කට ආසන්න වී තිබිණි.
මේ අනුව සෙසු කාර්යාල හා මගී දුම්රිය පමාවන ලකුණු ඇතැයි දුම්රිය ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැඩුන කෝච්චිය ආනයනය කලේ චීනයෙන් ද? (ර)
අද කියලා වෙනසක් නෑ. (ර)