එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පත් කිරිමට එරෙහිව යාපහුවේ පිරිසක් අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වුහ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පත් කිරිමට එරෙහිව යාපහුවේ පිරිසක් අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවක් නැතුව මේවට යන චීවරධාරියොත් ඉන්නවනේ...! (නි)
බෞද්ධ භික්ෂුන් වහන්සේලා දුටුගමන්ම මම හිතුවේ බොදු අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් කියලා. නමුත් මේ හාමුදුරුවරු රැස්වෙලා ඉන්නේ මේ සිංහල බෞද්ධ රටයි කියලා ප්‍රසිද්ධියේ කියන්න බැරි අය වෙනුවෙන්නේ. අනිල් මහත්මා, ඔබගේ අදහසට දහස් වරක් ස්තුතියි. (නි)
මමනම් කියන්නේ මේවගේ ඍජු දේශපාලන පුද්ගලික උවමනා වෙනුවෙන් පෙනීසිටින චීවරධාරීන්ට විරුද්ධව බලධාරීන් ඉක්මනිනම් කටයුතු නොකලොත් එක්සත් ජාතික පක්ෂය කෙසේවෙතත් බුද්ධගමනම් වලපල්ලට යයි...(ම)
මම දන්නා විදිහට නම් ගරුතර සංඝරත්නය දේශපාලුවන්ට කත් අදින්න යන්නේ නැහැ.සිංහල විරෝධීන් සනසන්නට තිබෙන ජාතික කොඩිය වෙනුවට උත්සව අවස්ථාවලදී එසවීමට වෙනත් කොඩියක් සැකසීමට තැත්කරන,සිංහල රටයි කියලා තියෙන්නේ කොහෙද කියලා අසන අයට ආවඩන අයට පන්දම් අල්ලන මෙවැනි කණ්ඩායම් වලට කිවයුත්තේ කුමන වදනක්දැයි නොතේරේ (නි)
මම දන්නා විදියට බොහෝ සංවිධායකවරු ඒ අයගේ කාර්ය ඉෂ්ට කරන්නේ නැ.ඒ නිසා පක්ෂය හෝ නායකයන්ව රවට්ටන්නේ නැති සංවිධායක දැමීම වැදගත්. (ම)
මෙහෙම ගියොත් කවුරුවත්පත් කරන්න බැහැ. පක්ෂයේ කුර්තියැදු මණ්ඩල තීරණය අවසාන තීරණය විය යුතුයි .