වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 27. 28 කිලෝමීටර් කණුව අසලදී යකඩ වැටද කඩාගෙන පල්ලමකට පෙරලී ඇතැයි ද, වෛද්‍යවරයා බරපතල තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළු කළැයි ද අධිවේගි මාර්ග පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්තගේ කතාව නම් මරු.... (නි)
අදිවේගේ ආදීනව. (ර)
කාර් එකක් අනතුරකට ලක්වුනොත් වෛද්‍යවරයෙක් ඒ කියන්නේ ලංකාවේ කාර් පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍යවරුන්ට විතරයි. අනිත් අයට සල්ලි නැහැ. (ර)
මිනිහෙක් කරදරයක වැටුනහම විකාර නොකියා හැකි පමණින් උදවු කරන්න (නි)
මේ මහත්වරුන්ට හරියට නින්දක් නැහැ.(කේ)
දුමින්දගේ අදහසට අනුව පලිබෝද නාශක බීල මලහමත් වරද පලිබෝධ නාශකේද.(කේ)