'හිනැහෙමු අවුරුදු කාලේ පුරා' එළිදකී තරුණ පරපුරේ ගායකයෙකු මෙන්ම දක්ෂ සංගීත සංයෝජකයෙකු වන සඳරුවන් ජයසිංහ මෙන්ම තරුණ්‍යයේ හඳ රැදි ගායකයෙකු වන රවීන් කණිෂ්ක, සුලෝචනා 10 April 2016
ආහාර අනුභව කරන එක නම් කරනවා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක්. එයා අවුරුදු සමරන්නේ වෙනස් විදිහටයි. අපි පොඩිකාලෙ ඉඳන්ම අවුරුදු සමරන 10 April 2016
තාත්තලාගේ ආදරේ වචන වලින් කියන්න බැහැ තාත්තලා කියන කට්ටිය සාමාන්‍යයෙන් තමුංගෙ ළමයින්ට ආදරය පෙන්නන්නෙ නැතුව ටිකක් රෞද්‍රව ඉන්න කට්ටියක්. ඒත් ඒ රෞද්‍ර බව ළමයින් කුඩා ක 10 April 2016
ඒ කාලේ කැට ගහද්දි ඇල්ලුවේ ශත 25 ඔට්ටු සුරෑපී රංගන ශිල්පිනී නදීශා හේමමාලී මේ දිනවල බොහෝ ජනප්‍රිය චරිතයක්. ඉතිං සිංහල අලුත් අවුරුද්ද ගැන අප හා සොඳුරු කතාබහකට ඇය අපත් 10 April 2016
සනීව පරදවන සාරගී නිළිය නයිරා සනී ලියෝන් කියන්නේ සරාගී නිළියක් කියන බව බොහෝ දෙනා දන්නා කාරණාවක්නේ. නමුත් සනී ලියෝන්ව පරද්දන් කෙනෙක් බිහි වෙලා කියලා තමයි කියන්න 09 April 2016
යකඩ යකා හතරකට වග කියයි හබරාදූවේ දී හා අකුරල ගල්දූවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් සිවු දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි කියයි. 09 April 2016
"මහින්ද පැරදිලා ගෙදර ගියේ වෙඩි නොවදින කාර් අරන්" ඡන්දයෙන් පැරදී ගෙදර යාමට හෙලිකොප්ටර්, ආරක්ෂාවට තමා කැමති පරිදි යුද හමුදා නිලධාරීන් හා අධි ආරක්ෂිත වෙඩි නොවදින වාහන රැගෙන ගිය නා 09 April 2016
"අල්ලයි මගේ පස්ස" සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට අද (09) පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරය 09 April 2016
"ත්‍රිවිද හමුදාව ප්‍රභූ ආරක්ෂාවට නොව රටේ ආරක්ෂාවටයි" රටක ත්‍රිවිද හමුදාව ප්‍රභූ ආරක්ෂාවට නොව රටේ ජාතික ආරක්ෂාවට පමණක් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පනාගොඩ 09 April 2016
අවුරුදු සිරිත් තිතටම කරනවා අවුරුදු චාරිත්‍ර කියන්නේ පරම්පරා ගාණක් තිස්සේ එන දෙයක්. මේ පිළිබඳව නවක පරපුරේ තරුණ තරුණියන්ට නොතේරුණත් බොහෝ අය මේ සඳහා පොඩි හර 09 April 2016
බාල්කය කාන්තාවක් රෝහලට යවලා පානදුර ලංගම බස්නැවතුම්පොළේ සිටි කාන්තාවකගේ (50) හිසමතට කොන්ක්‍රීට් බාල්කයකයක් කඩා වැටී තුවාල ලබා කොළඹ ජාතික රොහලට ඇතුලත් කර ඇත. 09 April 2016
කොහොමද දෙන්නගේ music එක ලංකාවෙ අපිට ජැක්සන් කිවුවම මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනීව වුනාට මුළු ලෝකෙන්ම ඒ නම කිවුව ගමන් මතක් වෙන්නෙ පොප් ලෝකයේ රජ්ජුරුවොන්ව. ඒ ත 09 April 2016
ධනංජය අවුරුද්දෙන් පස්සේ රට යනවාලු ධනංජය සිරිවර්ධන අවුරුදු වෙනදා වගේම මෙදා පාරත් ජයටම සමරනවාලු. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ පැවසුවා. වෙනදා වගේම මේ පාර අවුරුද්දත් ජයට 09 April 2016
ජර්මන් කත කටුගෙයින් පොලිසියට ජර්මන් ජාතික කාන්තාවක් (29) ප්‍රවේශ පත්‍ර නොමැතිව අද (09) අනුරාධපුර අභයගිරි කෞතුතාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ එහි ආරක්ෂක නිළධාරිය 09 April 2016
හීලෑ කළ බඩක් සිත හීලෑ කළ මිනිස්සු අවසානයේ හොඳක් වෙනුවෙන් ගමන් කරනව. සමහරු කට හීලෑ කරගන්නව. ඒකෙන් අනවශ්‍ය විදියට ආහාර ගැනීමත්, අනවශ්‍ය දෑ කතා කි 09 April 2016
බ්රාවෝගේ ගීතයට ඉන්දිය නළුනිළියන් නටයි කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී ගීතය වුණේ DJ බ්‍රවෝගේ චැම්පියන් ගීතයනේ. ඉතිං මේ ගීතයටම ආපුරු නැටුමකුත් බ්රාවෝ හඳුන්වලා දුන්නනේ. ද 09 April 2016
චතුරිකාගෙන් අලුත් අවුරුද්දට නිර්මාණයක් චතුරිකා පීරිස් අලුත් අවුරුද්දෙ පිලිබඳව විශාල සැලසුම් වගයක් තියෙනවලු. එයා ඒ පිළිබඳව අපත් සමග මේ විදිහට කිව්වා. අලූත් අවුරුද් 09 April 2016
ගෙදරටවෙලා අවුරුදු චාරිත්‍ර සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව අලුත් අවුරුදු උදාවීමත් සමග කලා තරුවක් වන අනූජ් රණසිංහ තවම අලුත් අවුරුද්දේ සැලසුම් ගැන හිතලා නැහැලු. නමුත් ඔහුගේ අවුරුදු සමරන 09 April 2016
මහපාරේ බැඳෙන ඇස් ඇස්බැන්දුම් කියන්නෙ නං කවුරුත් බලන්න ආසා දෙයක්. මේ ඇස් බැන්දුමත් එහෙමයි. මේක මහපාරෙ කරන නිසා මේ ඇස් බැන්දුමේ අගය වැඩියි. මේ සමහර වැඩ 09 April 2016
කාර්යය බහුලම නිරූපිකාවක් වන 'ඕෂධි' වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධි හිමාෂා "සාරවිට" හොට් ස්ටෝරි සඳහා මෙවර අපි සම්බන්ධ කරගත්තෙමු. ව 09 April 2016
පොලිස් පොතෙන් හෝමාගම මහකටුවාන නිවසක තනිව විසූ 60 හැවිරිදි කතක් අත පය බැඳ දමා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ගොඩිගමුව බටකන්ද පුද්ගලයකුට පිහියකින 08 April 2016
‘එජාපය සමග මුලින්ම ගිවිසුම් ගැහුවේ මහින්දයි‘ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීම සඳහා මුලින්ම ගිවිසුම් ගැසුවේ තමන් නොව හිටපු 2007 මාර්තු මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 08 April 2016
පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට උසස්වීම් වංචා විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී එච් ඒ යූ එස් පෙරේරා මහතා සහ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී ඩබ්ලිව් කේ මෙවන් සිල්වා 08 April 2016
ඇඹිලිපිටි ඒඑස්පී යළි රිමාන්ඩ් ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයේදී පොලිසිය හා ගැටුමක් අතරතුර සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංග 08 April 2016
හිටපු ජනපතිගේ ආරක්ෂාවට තවත් එ්එස්පී තිදෙනෙක් ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත 08 April 2016
‘දේශනවලට සිසුන් නෑ : විභාගත් නෑ‘ දේශන සඳහා සහභාගිත්වය 80% සැලකීම නිසා තමනට විභාග සඳහා සහභාගීවීමට නොහැකිවන බව කියමින් ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනා 08 April 2016
ලක්ෂ 50ක හෙරොයින් තොටළඟින් අල්ලයි රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවකු කොළඹ තොටළඟදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 April 2016
උඩින් ගිය හැටි කියන්න බැසිල් පැය හයක් කොමිසමේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කැරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් 08 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026