කවි බණ පුවතින් සුව ලොක්කන්ගේ හිත උණුවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා එසැණ වෙබ් අඩවියේ පුවත දැකීමෙන් පසු අදාළ දරුවන්ගේ පියාට කථා කර ඇති අතර ඔහුගේ බිරියග 10 April 2016
යෝගට් ප්රවාහකයාට නඩු සෞඛ්‍යට අහිතකර අයුරින් ප්‍රවාහනය කළ බව කියන යෝගට් 1029 ක් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.කේ.එල්.වසන්ත මහතා විසින් බගවන්තලාව, ටින් 10 April 2016
අවුරුදු තදබදයට සුපිරි මඟ සැරසෙයි අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති විය හැකි තදබදයට මුහුණ දීම සඳහා මාතර ගොඩගම අතිරේක කවුළුවක් විවෘත කිරීමට යයි. ඊට අමතරව ටිකට් 10 April 2016
ට්‍රිලියන තුනක ලංකා කළු සල්ලි එතෙර ගිහින් පසුගිය දස වසරේදී දූෂිත දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් හා අපරාධකරුවන් ඇමරිකා ඩොලර් කෝටි 2000ක් පමණ දූෂිත මුදල් ශ්‍රී ලංකාවෙන් එතෙර යවා 10 April 2016
හොර පාර වැහුවාට ඕස්ට්‍රේලියාවෙන් පැසසුම් නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දුන් සහයෝගය සම්බන්ධයෙන් ඕස්ටේ්රලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් ස්තූතිය 10 April 2016
මෝටර් රිය ප්‍රපාතයට : තරුණියක් මරුට බණ්ඩාරවෙල හපුතලේ ප්‍රධාන මාර්ගයේ දී කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණියක් (20) මිය ගිය බව පොල 10 April 2016
ලංකාවෙනුත් පැනමාවට කළු සල්ලි ? අපේ රටේ මහා ජනතාවගෙන් කිහිප දෙනෙකු පැනමාවේ ෆොන්සේකා නිතීඥ සමාගමේ ගිනුම් ආරම්භ කර තියනවා කියන ආඩම්බර තොරතුරු අපිට ලැබි තිබෙනවා. 10 April 2016
මිහිඳුගේ 'යන තැනක' යුග ගීතයක් වෙලා මිහිඳු ආරියරත්න විසින් ගායනා කරන ලද 'යන තැනක' ගීතය යුග ගීතයක් බවට පත්වෙලා. ඒ කියන්නේ ඒ ගීතය සඳහා ඔවුන් විසින Cover Song එකක් නිර්මා 10 April 2016
මොරටු පුරප්පාඩුව පුරවන හැටි ඡන්ද කොමසාරිස් කියයි මොරටු මහ නගර සභාවේ පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිසමෙන් එම පුරප්පාඩුව පවතින පක්ෂයේ ලේකම් දැන්වීමෙන් පසුව ඔහු එවන නම හිමි පුද්ග 10 April 2016
පවුලේ අයත් එක්ක නුවරඑළියේ යනවා අවුරුද්ද සමරන විදිහ අපත් සමග නදිනි පේ‍්‍රමදාස අපත් සමග මෙසේ පැවසීය. වෙනදා වගේම මේ අවුරුද්දත් හොඳින් සමරන්න තමයි බලාපොරොත්තු 10 April 2016
‘අශ්වයා ගිය පසු ඉස්තාලය වහයි‘ කැලණිය බියගම පාරේ කළු පාලමේ පසුගිය සිකුරාදා (8) කන්ටේනරයක් හැපීමෙන් රේල් පාරට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැත. රජයේ පොදු දේපළට 10 April 2016
සංවේදී කලාපයේ කුඹුරු කෙටූ 50 ක් උසාවියට පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසරයෙන් වී ගොවිතැන් කළ 48 දෙනෙක් වනජීවී දෙපාර්තමේනතුව විසින් පොළොන්නරුව මහේස්ත්&zw 10 April 2016
මහින්ද චීනෙන් ගත් ණයට රනිල්ගෙන් ප්‍රාග්ධන කොටස් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදල සම්බන්ධ සාකච්ඡා වල අවසන් අදියර සඳුදා (11) දිනයේ ආරම්භ වීමට නියමිතය 10 April 2016
පොලිස්පති විශ්‍රාම යන්න පෙර ගමට පොලිසියක් දෙයි පස් වසරක පොලිස්පති සේවයෙන් පසුව සඳුදා (11) විශ්‍රාම යන පොලිස්පති ඉඹුල්පේ පින්නවල කනතිරියංවල පොලිසිය අද (10) විවෘත කළේය. ශ්‍රී ලං 10 April 2016
‘කැත්තෙන් හරි පොල්ලෙන් හරි මැතිවරණයට සූදානම්‘ රටේ ජනතාවගේ ජනවරම මෛත්‍රිපාල සිරිසේන ජනපතිට බවත් ඔහුට ඒ ජනවරම ලැබුණේ එක්සත්ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු හැටියට බවත් ශ්‍රී ලංකා 10 April 2016
පෝල් වෝකර්ගේ මතකය නැවතත් පෝල් වෝල්කර් කියන සුපිරි නළුවා මිය ගිහින් මේ අවුරුද්දේ නොවැම්බර් මාසයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනවා. සිනමා මෝටර් රථ වලින්ම සිනමා 10 April 2016
හැම දෙනාටම අවුරුද්ද පොදු වෙනවා විවාහ යුවළක් සඳහා අවුරුද්දට වැඩ කරන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතිං ඒ වැඩකටයුතු සහ අවුරුදු සමරන විදිහ දැන ගැනීමට රොෂාන් රණවන අපත් 10 April 2016
‘අගසස් දානයට ජනපතිත් එක්වෙයි‘ අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යයට අද (10) මෛත්‍රිපාල සිරිසේන ජනපතිද එක්විය. පොළොන්නරුවේ දී කපා පාගා ගත් ව 10 April 2016
ඒ කෑල්ලෙන් වැඩක් නෑ ඒත් පරිස්සම් නොවුනොත් අමාරුවේ මහා බඩවැල හා කුඩා බඩවැල සම්බන්ධවූ තැන පිහිටා ඇති සෙන්ටිමීටර 5 ත් 10 අතර දිගින් යුත් කුඩා නාළාකාර අවයවය උණ්ඩකපුච්ඡය ලෙස හැදින්වේ. මෙම 10 April 2016
‘චීන ගෙවල් එපා‘ : යාපනයේ උද්ඝෝෂණයක් උතුරු නැගෙනහිර ඉදිකිරීමට නියමිත රජයේ නිවාස 65,000ට මෙන්ම යාපනයේ චුන්නාගම් ජල ගැටළුවට මෙතෙක් විසඳුමක් නොලැබීම හා ත්‍රීකුණාමලය සාම්ප 10 April 2016
නන්දා මාලිනියගේ තරුද නිදන ගීතයේ පියානෝ වාදනය නන්දා මාලිනී මහත්මිය යළිත් ලංකාවෙ ජනප්‍රියම ගායිකාවට හිමි ස්ලිම් නීල්සන් සම්මානය පහුගියදාක දිනාගත්තා. දශක ගණනාවක් පුරා ඇයගේ හඬ 10 April 2016
පොරකකා ගිහින් ඇඳුම් ගන්න කැමති නෑ දුලීකා මාරපන කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක්. එයා අවුරුද්දට ගෙදරට වෙලා ඉන්නවාලු. ඒ ගැන අපත් සමග ඇය මෙසේ පැවසුවා. අවුරුද් 10 April 2016
‘නින්ද නැතිකම පොලිසියට ඇති ලොකුම ලෙඩේලු‘ ශ්‍රී ලංකා පොලිසියේ ප්රතිසංවිධානයකට බ්‍රිතාන්‍ය රජය උදව් කරයි. බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හි ඊට සම්බන්ධ සාකච්ඡාවකි. පොලිස්ප 10 April 2016
ඩීපීඑල් පාටියේදී විස්කි නායි මහද්වීපයක ලක් තානාපති කාර්යාලයකි. පාටියකි. බ්‍රැන්ඩි විස්කි ගලා ගියේය. රජයේ ඇතැම් ලොක්කෝ ලෝස් නැතුව බොන්නට වූහ. ඉහළ තැනක නිලධරයෙක 10 April 2016
හලෝ බැටරියෙන් මරුවා එයි තම ජංගම දුරකතනයේ බැටරිය ආරෝපණය කරන්නට ගිය තරුණයෙකු (22) අකුණු සැර වැදී මිය ගිය බව කුරුවිට පොලිසිය කියයි. 10 April 2016
හිරේ සිටි ධීවරයන්ටත් අවුරුදු එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 96 ක් හා ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරය 10 April 2016
ගොඩගම අනතුරකින් ගමනාගමනයට බාධා මාතර ගොඩගම අධිවේගී පිවිසුම් මාර්ගයේ මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලය අසලදී අද (10) උදෑසන මෝටර්රථයක් අධිබල විදුලි කණුවක ගැටීමෙන් ස 10 April 2016
විලියම් - කේට් යුවළ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය රජ කුමරු විලියම් සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය ඉන්දියාවේ සංචාරයකට එක්විය. එහිදී බොලිවුඩ් නළු නිළියන් වන ශාරුක් ඛාන්, 10 April 2016
හිරු එක්ක අවුරුදු මහේන්ද්‍ර මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක් නෙ. ඉතිං එයාට මෙදා සැරේ අවුරුදු සමරන්නේ ගෙදර අයත් එක්ක නෙමේ කියලා තමයි දැ 10 April 2016
ඔබටත් පුළුවන්ද මෙහෙම Snooker Play කරන්න ලංකාව කියන්නෙ දකුණු ආසියාවෙන් වගේම ලෝකෙයෙනුත් ස්නූකර් ක්‍රීඩාවට දස්කම් පෙන්වන රටක්. ඒත් අපේ රට තුළ ස්නූකර් ක්‍රීඩාවේ විශාල පැති 10 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026