BOC වෙළෙඳ සංගම් සුහද හමුව රට පුරා
ව්යාපාරික ලෝකයේ දී මානව සබඳතා ඉතා වැදගත් සාධකයක් වේ. ශ්රී ලංකාවේ අංක එකේ සන්නාමය වන ලංකා බැංකුව (BOC), මෙම සබඳතා සවිමත් කිරීමේ නවතම පියවර තබනුයේ BOC ‘සුහද හමුව’ වැඩසටහන් මගිනි. මෙය දිවයින පුරා පැතිරුණු වෙළෙඳ සමාජ, සංගම් සහ බැංකුවට, එකිනෙකාට සමීප කරවන, උද්යෝගයෙන් පිරුණු අවස්ථා රැසකි.