නිමල කොඩිතුවක්කු
විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2026 අයවැයෙන් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කලට සිදු කරන ලද වෙනස්කම් ඇතුළත් කරමින් එම පනත සඳහා සංශෝධන හඳුන්වා දීමට යෝජනා කරනු ලැබ තිබේ.
ඒ අනුව, දැනට පවතින විදුලි සංදේශ බදු අනුප්‍රමාණ සහ 2014 වසරේ සිට අදාළ වූ සියලුම බදු අනුප්‍රමාණ පිළිබිඹු වීම, අය නොකළ ආදායම් (බොල් ණය) මත බදු අදාළ වීම සහ එම පනතේ විධිවිධාන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ට අදාළ වන පරිදි පුළුල් කිරීම පිණිස වන විධිවිධාන ඇතුළත් කරමින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd