බිස්නස් තිබ්බට ලාබ නෑ - මාලබේ රුවන් පේන්ට් හවුස් හිමිකාරිණී ඩබ්ලිව්.එස්. නිරෝශනී
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, බත්තරමුල්ල ආදී ප්රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු.