SDB බැංකුවේ සියයට 10.9ක් ෆින්කෝ හෝල්ඩිංග්ස් යටතට සණස සංවර්ධන බැංකුවේ (SDB බැංකුව) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17,989,491ක් මිලදී ගන්නට ෆින්කෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. මෙය සමාගම නිකුත් කර 21 October 2025
මහරාජා ෆුඩ්ස් හිමිකම් නිකුතුවකින් රු.මි. 112.5ක් රැස් කරගැනීමට යයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මහරාජා ෆුඞ්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් මිලියන 112.5ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා ඊට 21 October 2025
බිස්නස්වල ලොකු ප්‍රවණතාවක් නෑ - මල්වත්ත පාරේ මාර්ක්ස් එන්ටර්ප්‍රයිසස් හිමිකරු බී. සන්දිරන් ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ 21 October 2025
JF පැකේජින් මූලික මහජන කොටස් නිකුතුවේ ආයෝජක සමුළුව අද මෙරට තුළ මුල් පෙළේ ඇසුරුම්කරණ විසඳුම් සම්පාදකයකු වන JF පැකේජින් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම සඳහා සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවට අදාළ 21 October 2025
ඇමසෝන් වෙබ් සේවා බිඳවැටී ලොව පුරා සමාගම් රැසකට බාධා ඇමසෝන් වෙබ් සේවා භාවිත කරන වෙබ් අඩවි සහ සේවා 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (20) හිටිහැටියේ ඇනහිටි අතර එය ලොව පුරා සමාගම් රැසක එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට බාධාවක් 21 October 2025
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 2 මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය 21 October 2025
ලංකා රේටින්ග්ස් වෙතින් LOLC ෆිනෑන්ස්ට A+ (ස්ථාවර) ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) මගින්, ශ්‍රී ලංකාවේ විශාලතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබාදී තිබූ (ධනාත්මක ඉදිරි දැක්මක් සහිත) A ශේණිගත කිරීමට වඩා 21 October 2025
ලංකා අශෝක් ලේලන්ඩ් පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම අතර සාර්ථක ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී, 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මූල්‍ය වසරේ පළමු 21 October 2025
Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC) හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන 21 October 2025
ණයවර කොන්දේසි-ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් හඳුන්වා දී ලංකා ඇළුමිනියම් සිල්ලර අලෙවි අංශය වැඩිදියුණු කරයි දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කෙරෙමින් තිබෙන තම සිල්ලර අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයන්ට ණයවර කොන්දේසි (credit terms)හඳුන්වා දීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා 21 October 2025
අතින් වියන සළුවලට නිසි වෙළෙඳපොළක් ඉල්ලන පදවිගම පන්නාලියෝ සියවස් ගණනක් ඈතට දිවයන මෙරට රෙදි විවීමේ කර්මාන්තය ආරම්භ වී ඇත්තේ ගෘහ කර්මාන්තයක් ලෙසිනි. 1977 න් පසුව විවෘත ආර්ථිකය පැමිණීමත් සමගම විශාල පිරිසකට 21 October 2025
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුත්තලම ශාඛා පරිශ්‍රයේ ආදර්ශ මිරිස් වගාව නිකං දෙනකන් බලා නොසිට තමන්ගේ නිවසේ, කාර්යාලයේ යම් ආර්ථිකයට සවියක් වන බෝගයක් පැළ කරගෙන තමගේ පෞද්ගලික පරිහරණයටවත් ගන්න බැරි ඇයි? තමන්ගේ නිවසේ තිබෙන පුංචි 21 October 2025
පළමු මාස හයේදී මෙරට පමුල් රු. බි. 1,010.3 ක් ණයට අරන් මෙම වසරේ පළමු මාස හය තුළදී මෙරට පවුල් රුපියල් බිලියන 1,010.3 ක මුදලක් ණය ලෙස ලබාගෙන ඇති බවත්, ඉන් වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ පවුල් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 October 2025
සැප්තැම්බරයේදී නිෂ්පාදන - සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 55.4 ක අගයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකාව මහ බැංකුවේ නවතම 17 October 2025
ශ්‍රී ලංකා රේගුව දිනක් තුළ ඉහළම ආදායම උපයයි ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දික වාර්තා කළ බව රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 17 October 2025
ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම්වල ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් තුළ ආදායම් 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සියයට 7.6කින් වර්ධනය වී තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 17 October 2025
ත්‍රිකුණාමලය කප්පල්තුරේ ආයෝජන කලාපයේ අක්කර සීයයක් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමලය කප්පල්තුරේ ආයෝජන කලාපයේ අක්කර සීයයක් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට සමාගමකට ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව 17 October 2025
වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.2 ක් ගෝලීය ආර්ථිකය මෙම වසරේදී සියයට 3.2 ක වර්ධනය වේගයක් ළඟා කරගනු ඇති බවත් වත්මන් ගෝලීය වෙළෙඳ අවිනිශ්චිතතා සහ චීනයේ මන්දගාමී වන ආර්ථිකය එම පුරෝකථනය අවදානමක් එල්ල කරනු ඇති 17 October 2025
සුරා බදු දෙපාර්තමේන්තුවට ඩිජිටල් ආදායම් පරිපාලන පද්ධතියක් සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා සම්පුර්ණයෙන්ම ඩිජිටල් කරණය කරන ලද, ඒකාබද්ධ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රසම්පාදන 17 October 2025
අඛණ්ඩව 3 වැනි වරටත් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 3 වැනි වරටත් ‘South Asian Travel Awards’ (SATA) හිදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘Leading International Airline in South Asia’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. 17 October 2025
ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 500 බදු? රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක දමා තිබියදී, චීනය රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්, චීනයට පනවා ඇති සම්බාධක සියයට 500 තෙක් ඉහළ දැමීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් 17 October 2025
බිස්නස් නම් අඩුත් නෑ වැඩිත් නෑ පළමු හරස් වීදීයේ සුප්‍රීම් ලෙදර් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික තංගවේලූ පේරිම්බරාජ් 17 October 2025
යළි ආර්ථික අර්බුදයකට පත් නොකරන සැලැස්මකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වී තිබේ. ඉතාම කෙටි කාලයකින් පුනර්ජීවනයක් කරා ගමන් කරන ලද රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ වර්ණනාවකට පත්ව ඇත. ස්ථාවරභාවයත් වර්ණනා ස්වභාවයක් 17 October 2025
නීල ආර්ථිකයේ විභවතා අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවැනි වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා 17 October 2025
HNB - Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්රැක්ටර්ස්වලට ලීසිං විසඳුම් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පෞද්ගලික සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම 17 October 2025
IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ආරම්භ කරයි International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණුDeakin Week Sri Lanka 2025 17 October 2025
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලදි2025 වසරේ ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 17 October 2025
උඩවලව Doola River Edge සංචාරක රැකියා ප්‍රදර්ශනයට එක් වෙමින් මෙරට ශ්‍රම බළකාය ශක්තිමත් කරයි ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ රැකියා අවස්ථා පිළිබඳව 17 October 2025
මාදම්පා ගඟේ ධීවර කර්මාන්තයට මොකද වුණේ ගාලු දිසාව සමග බද්ධවූ පෞරාණික කර්මාන්ත රැසකි. වර කර්මාන්තයට ඒ අතරින් ලැබෙන තැන ඉහළය. බොහෝ අය මුහුදු ගියහ. තවත් සමහරු ගංගාවල ධීවර කර්මාන්තයේ නිරතවූහ. ගාලු දිසාවේ ධීවර 17 October 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026