වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල කරමින් ‘අරගලයේ’ ක්‍රියාකාරීන් පිරිසක් අද (21) බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ. 21 December 2022
’’අයිස්’’ දියකරන්න ගම්පහ පාසල්වලට සුපරීක්ෂණ කමිටු පාසල් ළමුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල ජනවාරි පළමු වැනිදා සිට සුපරීක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 December 2022
එල්.පී.එල් නිකන් බලන්න අවස්ථාව ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) සිට පැවැත්වෙන තරග එහි ‘සී’ සහ ‘ඩී’ ප්රේක්ෂකාගාරවල නොමිලයේ නැරඹීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 21 December 2022
දුරකතන චාජරය සැප වාහනයට ගිනි තබයි. වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් මීට සුළු මොහොතකට පෙර ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි 21 December 2022
මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක් හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පැවසීය. 21 December 2022
පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 21 December 2022
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 21 December 2022
උත්සව දිනවල විදුලි කප්පාදුවක් නෑ උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 21 December 2022
’’පැය 10 විදුලි කප්පාදුවක් වෙන එකක් නෑ’’ ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 8 ක් හෝ 10 ක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින අතරම එසේ වීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය. 21 December 2022
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අනිද්දා(23) කොළඹට කැඳවනු ලැබ සිටිති. 21 December 2022
ජනවාරියේ සිට විදුලි බිල ඉහළට විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය. 21 December 2022
අලි පහරින් පාසල් සිසුවා මරුට මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. 21 December 2022
විද්‍යාගාරයේ රසායනික බෝතලයක් බිඳි සිසුන් පහක් ඇතුළු අටක් රෝහලට පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනකු හා ගුරුවරුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි. 21 December 2022
අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙයි තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් පැන්නීම සඳහා දල්වන ලද අලි වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මීගහකිවුල රෝහලට අද (21) අලුයම ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි . 21 December 2022
අක්කරපත්තු අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තු අද අළුයම 4-10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතුවලට අදාල වටිනා ලිය කියවිලි රැසක් විනාශවී ඇති බව අක්කරපත්තුව පොලීසිය කියයි. 21 December 2022
කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවන් විශිෂ්ටයන් කරනවා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 December 2022
එන ඕන විදියකට පොහොට්ටුව සූදානම් පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවා නම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 December 2022
ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5 ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 21 December 2022
ඉලෝන් ට්විටර් ප්‍රධාන විධායක තනතුරින් ඉල්ලා අස්වෙයි? ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර බාර ගැනීමට කැමති අනුවණ පුද්ගලයකු හමුවූ විගස තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වන බව ට්විටර් සමාගමේ හිමිකරු ඉලෝන් මසක් පවසා ඇත. 21 December 2022
වෑන් රථය කතුන් තිදෙනකුට මරු කැඳවයි කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ 20 සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳීසිටි කාන්තාවන් තිදෙනකු යට කරගෙන යෑමෙන් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්මල පොලීසිය කියයි 21 December 2022
ගොවි පවුල්වලට රුපියල් 10000ත් 20000ත් අතර ආධාර ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 ක ට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 December 2022
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌවට තද වැසි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 December 2022
ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ. 21 December 2022
භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටය. 21 December 2022
පොලිසියට තග දැමූ කෝප්රල් ඇතුළු හතරක් අල්ලයි ’’ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ’’ , ’’ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා ’’ යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකළ යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු සිව්දෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 20 December 2022
කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 December 2022
ඉන්දීය රුපියල්වලින් ගනු දෙනු කරන්න ගිනුමක් අරඹයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතු වලදී ඉන්දීය රුපියල් වලින් ගණුදෙනු කිරීම සඳහා මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි. 20 December 2022
වැසිකිළියේ ගංජා ඉරෑ කොස්තාපල්ගේ වැඩ තහනම් පොලිසියේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 20 December 2022
ආයෝජකයන් ගේන්න රුවන් සමඟ සෝල්හයිම් අත්වැල් බැඳගනී දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 20 December 2022
සතොස ගණන් බස්සයි ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 20 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026