(යොහාන් භාසුර)
උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
නත්තල් උත්සවය වෙනුවෙන් මේ මස 24 සිට 26 දක්වා දින තුනේද, වර්ෂ අවසානය හේතුවෙන් මේ මස 31 වැනිදා සහ ජනවාරි මස 1 වැනිදා යන දෙදින ද, පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd