පොළීකරු සහ දියණිය වෙඩි තබා මරා දමයි මොරගහහේන පොල්ගහ හේනේ අද රාත්‍රී 8. 30 පමණ සිදු වූ වෙඩි තැබීමකින් මුදල් පොළියට දෙන්නෙකු බව කියන එම්. ඩී. සුසන්ත ප්‍රේමකුමාර සහ ඔහුගේ 26 August 2012
වයඹ පිලෙන් ලකුණු 163 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 20 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ලසි 26 August 2012
ජනපති ඇඹිලිපිටි පොළටත් යයි මහින්ද රාජපක්ෂ ජනපති අද ව්‍යායාම ඇඳුමෙන් ඇඹිලිපිටිය සති පොළට පැමිණියේය . වෙළෙඳුන් හමුවී සාකඡ්චා කළේය. උඩවලවේ ජලාශයටද ගිය ජනපති එහි 26 August 2012
එදා අං කෙළි ලොවේ මෙදා මේ සිරි මැවේ නියඟය අවසන් කොට ගොවිතැනට ප්‍රමාණවත් වැසිද රෝග බිය දුරුකොට බත බුලතින් සරුවී සෞභාග්‍ය ද පතමින් පානම්පත්තු වැසියෝ මේ වසරේ ද ඉපැරැණි 26 August 2012
‘ශිෂ්‍යත්ව ප්‍රශ්න ගම්පහදී කළින් දීලා?‘ ගම්පහ යක්කල විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසකට අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිරීමට පෙර ගුරුවරු දෙදෙනෙ 26 August 2012
උතුර රුද්රාස් ලකුණු 15 කින් නැගෙනහිර නාගාස් පරදවයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 19 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති දිනයේ ප 26 August 2012
හිත්රෝ පන්සලේ සදහම් මණ්ඩපයක් ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්යතතර බෞද්ධ විභාගයේ කඨින පිංකම නිමිත්තෙන් පසුගියද සදහම් මණ්ඩලයක් පැවැත්විණි. ආතතිය ජයගන්නේ කෙසේද ය 26 August 2012
බර්ටි රාජාංගන පොලිසියේ උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ ඡායාරූපයක් රාජාංගනය පොලිසියේ සවිකර ඇතැ 26 August 2012
අලි පව් කාරයෙක්. හල්තොට යාලගලදී වසදී බල්ලන් දස දෙනකු හා බළලූන් පස්දෙනකු මරා දැමූ පුද්ගලයකු ගැන අඟුරුවාතොට පොලීසියට පැමිණිලි කැර ඇත. ආහාර වලට වස දම 26 August 2012
පන්සීයේ හොර නෝට්ටු වැහි වහී රුපියල් පන්සීයේ හොර නෝට්ටු මුද්‍රණය කළ තරුණයෝ දෙදෙනෙක් කොටදෙනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.හොර නෝට්ටු 19ක් සැකකරුවන් ළඟ ති 26 August 2012
උතුර රුද්රාස් ලකුණු 149 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 19 වැනි තරගය ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල සහ ජෙහාන් මුබාරක් 26 August 2012
ටෝකියෝ ලක් කවුළුව සැප්තැම්බර් මුල නවවැනි ශ්‍රී ලංකා උළෙල ලබන සැප්තැම්බර් 8x9 දිනයන්හිදී ජපානයේ ටෝකියෝ නුවරදි පැවැත්වීමට යයි. ”අසිරිමත් සිරි ලංකා - ආසියාවේ අසිරිය” මෙ 26 August 2012
ඉන්දීය ක්‍රීඩකයෝ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනති ඕස්ටේ්රලියාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. අද (26) පැ 26 August 2012
නාමල් සෝමාවතියේ උතුරු මැද පළාත් සභාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ට සහායදීමට පොළොන්නරුවට ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් 26 August 2012
ගමනා ගමන කොමිසමට මැර තර්ජන බලපත් රහිතව මගීන් ප්‍රවාහනය කරන බස්රථ වැටලීම් නතර කරන්නැයි විවිධ කණ්ඩායම් තමාට තර්ජනය කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් 26 August 2012
මුවන්ටත් වතුර නැතිවේ ඉඩෝරයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසත්තුද බීමට වතුර සොයා වනයේ කරක් ගසති. වතුර නැතිව ඇතැම් සත්තු මියැදෙති. විල්පත්තුවේ එසේ ව 26 August 2012
ඇල්පිටි වැසිකිලි සල්ලි කොල්ලකයි ඇල්පිටිය ප්‍රධාන බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් බාරකරුට පහරදී එහි ආදායම වූ රුපියල් 1800 ක් කොල්ල කා ඇතැයි පොලිසිට පැමිණිල්ලක් කර 26 August 2012
හෙදියට චීස් අජීරණ වෙයි නීති කථිකාචාර්යවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් රුපියල් 37000ක කෑම බීම කොළඹ සුපිරි වෙළෙඳසැලපික් හොරට ගත් පෞද්ගලික රෝහල් හෙදියක පිළියන් 26 August 2012
”ඡන්දෙට තල්ලූ ස්ටාට් බස්” කෑගල්ල ලංගම ඩිපෝවේ අබලන් බස් විස්සක් අලූත්වැඩියා කැර අතුරු පාරවල ධාවනයට යොදාගැනීම නිමිත්තෙන් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, ජාතික 26 August 2012
බෙල්ලන්විල පෙරහර නිමවෙයි. බොරලැස්ගමුව වේරස් ගං තොටුපොළේ දී දිය කැපීමත් සමග බෙල්ලන්විල රජමහා විහාරයේ 62 වෙනි ඇසල උළෙල අද අවසන් විය. උඩරට පහතරට හා සබරගමු නැටුම් 26 August 2012
වී මෝලේ ඝාතනයට සෙබලෙක් සැකපිට ඇලහැර අත්තනකඩවල සහල් මෝලක පිරිමි ළමයකු (16) වසර හතරකට පෙර මරා පිළිස්සී යැයි සැකපිට හමුදා සෙබළෙක් හා ඔහුගේ බිරිය මින්නේරිය පොලිසිය විස 26 August 2012
ගිංතොට ගැටුමෙන් සුපිරි කඩයකට ගිනි ගාල්ලේ ගිංතොට දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් සුපිරි වෙළඳ සැලකට ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. දින කිහිපයක් තිස්සේ වරින් වර ඇතිවූ ම 26 August 2012
හඳට ගිය මුල්ම මිනිසා පොළොවෙනුත් සමුගනී සඳ තරණය කළ ප්‍රථම මිනිසා වූ ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් (82) අද මියගියේය. හදවත් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා මේ මරණයට හේතුවන්නට ඇතැය 26 August 2012
සිසුවෙක් දියේ ගිලේ කළුතර කැලිඩෝ මුහුෙද් නෑමට ගිය සිසුවකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. මිතුරන් පස් දෙනකු සමග සිසුවා දිය නෑමට ගොස් ඇත. ඔහු සමග දියේ 26 August 2012
පිහිණුම් පුහුණුවට ගිය සෙබළා මරුට බෙන්තර ගඟේ අතුගංගාවක පිහිනීමේ පුහුණුවකට ගිය ආධුනික සෙබළකු (21) දියේ ගිලි මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි. දොඹගොඩ පුහුණු පාසලේ 25 August 2012
රුහුණු රෝයල්ස් පිලට කඩුලූ 4 ක ජයක් බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එස්. එල්. පී. එල්. තරගයේදී රුහුණු රෝය 25 August 2012
තව 100කට ඕස්ට්‍රේලියා ගමන ලොක් වෙයි නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යන්නට හැදූ 98ක් මඩකලපුවෙන් හා හලාවතින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරි 25 August 2012
‘දරුවන් රැකගන්න‘ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑම අඩුකරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් රැකගත යුතු බවත් දරු තිදෙනකුගේ පියකු වශයෙන් තමා අවවාද කර 25 August 2012
පෙරහරට බීමතින් ආ අයි.පීගේ වැඩ තහනම් බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ ඇසළ පෙරහර රාජකාරියට බීමත්ව ආ බව කියන මැදගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය 25 August 2012
බස්නාහිර ඩන්ඩි ලකුණු 123 යි බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළ 25 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026