ඉඩෝරයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසත්තුද බීමට වතුර සොයා වනයේ කරක් ගසති. වතුර නැතිව ඇතැම් සත්තු මියැදෙති. විල්පත්තුවේ එසේ වුවත් ත‍්‍රිකුණාමල පේද්‍රික් කොටුව අසල කැලයේ ජීවත්වන මුවන්හට හමුදාවෙන් හා පොලිසියෙන් පානීය ජලය සැපැයේ. මිනිසාට සමීප මුවන් සිටිනුයේ ත‍්‍රිකුණාමලයේ පමණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට විල්පත්ත්වේ සතුනට පිහිට විය යුතුයි(අ)
නිසි ක්‍රියාමාර්ග නොගතහොත් සතුන් මැරිලා යාමට ඉඩ ඇත..(නු)
වැව්වලට බව්සර් මගින් හරි ජලය ලබා දීමක් කරන්න බැරිද?
අයියෝපව්
ඇයි හෝටල් සංකීර්ණ හැදෙන්නේ. ඉතිං මොකටද ස්වභාව ධර්මයක්? (නි)
ගහ කොළ සතාසීපාවන්ට මේ තරම් තර්ජනයක් වුණු කාලයක් ඉතිහාසයේ කිසිම දවසක අහලා දැකලා නෑ...(ස)
සත්තු මැරී මැරී යයි
අනේ වැස්ස වළාහක දෙයියනේ, මිනිස්සු ගැන බලන්න බැරි නම් රජය ගැනවත් බලලා වහින්නකෝ. හැමෝම වැස්ස නැති නිසා බණින්නේ රජයට. (නි)
රක්ෂිත ඉඩම් බලෙන් භුක්ති විදින දේශපාලකයින්ට බැරිද මේ සත්තුන්ට වතුර උගුරක් දෙන්න? (නි)
රජරට ඉන්න අපිටත් තව ටික දවසකින් වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ. (නි)
වන ජීවී එකටවත් බැරිද මේ සත්තුන්ට උදවු කරන්න? (නි)
සංචාරකයින්ගෙන් ලබන මුදලින් මුවන්ට වතුර දෙන්න ක්‍රමයක් හදන්න (නි)
මෑතකදි මේ කැලෑව ළග හෝටල් වගයක් ඉදිකෙරුවේ ඒවායින් ජලය වත් ලබා දෙන්න බැරිද?(නු)
ඇයි පොළොන්නරුවේ හිටපු මුවෝ ටික ඉවරද? (නු)
සල්ලි තිබුණා නම් මුවන්ට වතුර බෝතල්වත් ගන්න තිබුණා (නි)
සමහරු මේ සත්තු දිහා බලන්නේ කෙළ හළමින්..!!(නු)
මේ වනසතුන් පෙන්නලාම අපේ අය කොයිතරම් සල්ලි හොයලා තියෙනවාද?(නු)
මේවා අළුතින් පාරවල් හදාගෙන යද්දී ඉවක් බවක් නැතුව කළ දේවල් වල විපාක (නි)
සොබා දහම විනාශ කරන්නෙ දෙපා සතුන්.....ඒත් පරිසරයට කිසිදු හානියක් නොකල මේ අහිංසකයන් ජීවිත වලින් වන්දි ගෙවනවා(නු)
ඉක්මනින් වැසි වැටී වැව් පිරි සියලු දෙනාට සෙත සැලසේවා!(නු)
මුවන්ට විතරක් නෙමෙයි සෑම සතෙක්ම පිපාසාවෙන් පෙළෙනවා ඇති.. ජලය ලබාදීමට ක්‍රමයක් සකසන්න..!!(නු)
විල්පත්තුවේ සතුන් රැක ගනිමු..!!(නු)
රජය දැහැමි නම් කලට වේලාවට වැසිද ලැබේ..!!(නු)
රාජා භවතු ධම්මිකෝ..!!(නු)
මේ සතුන්ට කොහොම හරි ජලය ලබා දෙන්න..!!(නු)