මහින්ද රාජපක්ෂ ජනපති අද ව්‍යායාම ඇඳුමෙන් ඇඹිලිපිටිය සති පොළට පැමිණියේය . වෙළෙඳුන් හමුවී සාකඡ්චා කළේය. උඩවලවේ ජලාශයටද ගිය ජනපති එහි විදුලිබලාගාරයටද ගියේය. තණමල්විල මාර්ගය අයිනට එන උඩවලව වල් අලීන්ද බලා උඩවලව හන්දියට පැමීණ එහි ජනතාව හමුවිය. ඉන් පසු හිඟුරේ ආර බෝධි රාජ විහාරයට ගොස් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් සමඟ අඩ හෝරාවක් පමණ සාකඡ්චා පැවැත්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම ඔබට ආදරෙයි
බඩු මිළ එහෙම බැලුවේ නැතිලුද? (නි)
ඔන්න ඔන්න. ඕවා නම් අහවලාගේ පුරුදු හොදේ. (නි)
සමහරුන්ට මේවා බලාගෙන ඉන්න බෑ...(ස)
ඔබට සුභපතනවා මම
එතුමාට පොලකටවත් යන්න දෙන්නේ නෑනේ මෙයාලා...(ස)
අනේ අපිට මොකෝ? (නි)
ඔබතුමන් යුද්ධය අවසන් කරලා අපිට බියක් සැකක් නැතුව යන්න එන්න පුළුවන් රටක් හදලා දුන්න එකටම පින්! (නි)
මේක දකින සමහරුන්ගේ ඇගේ මාලු නටනවා ඇති (නි)
රජ ගෙදර බඩු ඉවර වෙලා.ඒකයි පොලට ආවේ..(ස)
අනෙක් සියළුම දෙනාට වැඩියෙන් ඔබතුමාට අත්දැකීම් තිබෙනවා (නි)
ගරැ ජනාධිපති තුමනි..., මේ දින වලම හලාවත මූන්නේශ්වරමි කෝවිලටත් පැමිණ අහින්සක සත්තුන්ගේ ජීවිත දහස් ගනණක් අමූ අමූවේම ගාතනය කරන එක සියසින් දැකබලාගෙනම...., තහනමි කරලා දෙන්න..... (ත)
මේවා දකලා මටනම් නිකන් පිස්සු වගේ...(ස)
ගෙනගිය මල්ල ආපසු ගෙනාවා බඩු ගන්න සල්ලි මදි වෙලා..(ස)
මෙයාටනම් මොකෝ...(ස)
ඔබ නියම ජනතා නායකයෙක්
ලබන සෙනසුරාදට මෙහෙටත් එන්නකෝ...(ස)
ජනපති තුමනි ඔබ කළ දේ මම අගය කරනවා (අ)
දිගටම එයිද දන්නේ නැහැ නේද? (නි)
මේ ඇදුම තමයි ඔබතුමා එදත් ඇදන් සිටියේ. අදත් එහෙමමයි. ඔබතුමා කිසි දිනෙක වෙනස් නොවන්නෙක්. කොතරම් ආදර්ශමත්ද? (නි)
හොද වැඩක්
මාරයි නේද? අපි සේරම සාමාන්‍ය මිනිස්සුනේ. මේකේ විශේෂත්වයක් නැහැ. (නි)
අපිත් යනවා කෝ ඒ වුණාට පත්තරේ නැහැනේ (අ)
තත්ත්වය බලලා යන්න එන්න ඇති. (නි)
ඔක්කොම සිනමාව තමයි....(ස)
අනේ බලන්න ජනාධිපතිතුමා කොයිතරම් සැහැල්ලු ජීවිතයක්ද ගත කරන්නේ කියලා? ඇයි අනික් මිනිසුන්ටත් එතුමා ආදර්ශයට ගන්න බැර? (නි)
පොළට ගිහින් බඩු වල මිළ ගණන් ඇහුවේ නැද්ද දන්නේ නැහැ. (නි)
රටේ නායකයා මෙසේ හැසිරීම වාහන පෙරහැරෙන් පියාඹන සමහර ඇමතිවරුන්ට පාඩමක්..(ස)
මේ සිදුවීම් මාලාව කොතෙක්දුර ගැලපෙනවාද ? ..මේවත් හොඳයි කියන අය ඉන්නවානේ...(ස)
මෙහේ කොහොමත් ඉතිං එළවළු ලාබයිනේ. (නි)
ඇත්තටම මොකටද මෙතුමා පොලට ගියේ????????
ඉතා හොදයි
දැන් සමහර වෙළෙන්දන් අමුතු බලයක් අතට අරන් පාරිභෝගිකයන්ට කරදර වෙන ආකාරයට හැසිරෙයිද දන්නේ නැහැ. (නි)
බඩුවල ගණන් ඇහුවද දන්නේ නෑ...(ස)
පොලේ බඩු වල ගණන් බැලුවද දන්නේ නෑ ? එතකොටවත් තේරෙයි අපි කන හැටි. (ස)
දැන් ඉතින් හරි...(ස)
ඇයි දන්නේ නැහැ පොළේ යන්න හිතුණේ. (නි)
ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ... බඩු ගන්නයි විකුණන්නයි පොලටයි ආවේ....(ස)
අනේ ජනාධිපතිතුමා පොලවල් වල ඇවිද්දට කාරි නෑ ඕං ... නමුත් අන්න අරයා වගේ වලං හට්ටි මුට්ටි පොලොවේ ගහල කුඩු කරන්න නං එපා.....(ස)
මෙයත් දැන් පොලේ යනවද ??(ස)
බඩු වල මිළ ගණන අහලා බැලුවා නම් මින්පසු ගන්නා ක්‍රියාමාර්ගය කුමක් වේවිද දන්නේ නැහැ. (නි)
ඔබට ජය
ආයේ එන්නේ නෑ..නේ..(ස)
පරිස්සමෙන් මහත්තයෝ
සැහැල්ලු ජීවතයක්? එක හරි, මොකද අපිනේ දුක් විදින්නේ . අපිටත් සැහැල්ලුවට ඉන්න තිබ්බ රටේ හොරු, දූෂණ, ප්‍රශ්න නොතිබුනානම්. (ස)
මෙන්න පොළේ යනෝ.... (නි)
ජනාධිපතිතුමා තාම හොදයි (නි)
ගරු ජනාධිපති තුමනි හැමදාම අපි ඔබ තුමා සමගයි..(නු)
ජයවේවා
නියමයි...(ස)
ජනපති තුමනි ඔබ සැමදා දිනේවා
මොකක්ද පොළේ යන එකේ තියෙන සැහැල්ලුව? (නි)
බොරු වැඩ (ස)