ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 19 වැනි තරගය ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුරු රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් උතුර රුද්‍රාස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය. උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 149 (රොබ් කුයුනි 24, මහේල උඩවත්ත 13, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 43, ෆර්විස් මහරුෆ් 12, ඩිලන් ඩූ ප‍්‍රිෂ් නොදැවී 19, ශාමින්ද එරංග 32/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd