උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ ඡායාරූපයක් රාජාංගනය පොලිසියේ සවිකර ඇතැයිද එය ඡන්ද නීති කැඞීමක් ලෙසද ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අද පැමිණිලි කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මැරනකන් මහ ඇමති ඒයා බව දන්නැද්ද ? රාජාන්ගනයේ පොලිසි අය විතරයි ඒක දන්නෙ . (ත)
බර්ටි නම් ඉතින් හැමදාම මහ ඇමතිනේ (නි)
මොනවා කියලා ද තිබුණේ. (අ)
වරෙන්තුකරුවන්ගේ ඡායාරූප තියෙන්නේ කොහේද? (නි)
බර්ටිට තියෙන ආදරේට වෙන්න ඇති (නි)
රටක නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම බොහොම බයානක දෙයක්. නීතිය රකින්න ඉන්න අයම නීතිය කඩනවා. (ත)
මෙය මුදල් නොගෙනවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්. (ත)
අයියෝ ඕක මොකද්ද....(ස)
මේක සාමාන්‍ය දෙයක්. (නි)
ඔන්න ඉල්ලපු ආරක්ෂාව දැන් ලැබිලා තියෙන්නේ. අනිත් අයත් ආරක්ෂාව ඉල්ලුවනම් ඉවරයිනේ. (ත)
අයියෝ බර්ටි
ආ..... ඒකට මොකද? මැරෙනකම් මහ ඇමතිනෙ? (නි)
අනේ මේ පින් බිමේ වෙන දේවල්! (නි)
කලබල වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක වෙයි. (ත)
අපි මෙයා ගැන දන්නවා (නි)
උතුරු මැද මහ ජනතාවට මේ පාරවත් මොළේ පෑදේවා! (නි)
මගේ රටට ගිය කල
ඕව කලාට කමක් නෑ, මේ සැරේ කතිරෙන් බලාගන්නම් (ස)
මාරයිනේ (අ)
පව් නේ
වරෙන්තු කරුවෙක්ගේ ජායාරෑප පොලිසියේ ප්‍රදර්ශනය කිරීම සාමාන්‍ය දෙයක්.(ස)
පොලිසිය ඉන්නෙත් මෙයාගෙ ගෙදරද?(නු)
අනේ පොලිසියට ගිය කල.. රෙදිද බැනියම අදින ජනාධිපතිවරයෙක් ඉන්න රටේ අහන්න වෙන දේවල්..!(නු)
දැන් එහෙනම් කියන්නකෝ බලන්න කවුද සුදුස්සා කියලා බර්ටි හැරෙන්න (නි)
මේ පළාත්සභා ක්‍රමයම නැතිකළානම් නරකද?(නු)
මෙහෙමත් වැඩ කරනවානේ.. විහිං අමාරුවෙ වැටෙන්න..!!(නු)
නිකං ලෙඩක් දාගන්නවානේ..!!(නු)
පරණ පුරුදු තමයි ඉතිං...!(නු)
කතාවනම් දෝලාවෙන්..ගමන... කාටත් එකයි..!!(නු)
මං අහලා තියෙන්නේ පක්ෂ ළකුණ හා මනාප අංකය විතරයි ප්‍රදර්ශනය කරන්න තහනම් කියලා. පොටෝ එක අවුලක් නැහැනේ. ඔය ඕනතරම් කාර්යාල වල එහෙනම් අපේ ලොකු ලොක්කන්ගේ ඡායාරූප තියෙන්නේ? (නි)
මෙහෙමත් රටක්
උතුරු මැද මහ ජනතාවට මේ පාරවත් මොළේ පෑදේවා! (නි)
අනේ මංදා නැති ලෙඩ දාගන්නවා..!!(නු)
රාජාන්ගනය කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක් නොවන්න ඇති. (අ)
අනේ බර්ටි..!!(නු)