ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්‍යතතර බෞද්ධ විභාගයේ කඨින පිංකම නිමිත්තෙන් පසුගියද සදහම් මණ්ඩලයක් පැවැත්විණි. ආතතිය ජයගන්නේ කෙසේද යන්න සාකච්ඡාව භාජනය විය. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාසනා පරිදි පැවැත් වූ මෙම සාකච්ඡාවට අඹගස්දුවේ ඤාණවිමල නාහිමියෝ, පියන්ත ගාමිණි ජයසිංහ මහතා එක්වූහ. සුමිත් කුරුප්පු, මනෝසුවය සංවිධානයේ සාමාජික ශාන්ත දිසානායක මහත්වරු ද ඊට සහය වූහ.
වඳුරඹ කස්සප හිමියෝ බෝධි පූජාව පැවැත්වූහ.

1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd