හල්තොට යාලගලදී වසදී බල්ලන් දස දෙනකු හා බළලූන් පස්දෙනකු මරා දැමූ පුද්ගලයකු ගැන අඟුරුවාතොට පොලීසියට පැමිණිලි කැර ඇත. ආහාර වලට වස දමා මහමග තැබීමෙන් කුරුල්ලන්ද මැරී ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු මරණ කොට සතුටුද
වරුණ, ලංකාව කියන්නේ දැන් ලෝකයේ අපරාධ ඉහළම රටක්. ධර්ම රාජ්‍යයක් වෙයි ඔහොම යනකොට. (නි)
ධර්මය ගැන කිසිම දෙයක් නොදන්නා මිනිස්සු තමා දැන් ලංකාවේ ඉන්නේ. බුදුදහම තියෙන රටක් කියලා කටක් ඇරලා කියන්න බැරි තරම් .හාමුදුරුවරු මේ ගැන හිතලා යමක් කළයුතු වෙනවා. (නි)
ඒ මනුස්සයට බල්ලන්ගෙනුයි බළලුන්ගෙනුයි කරදර ඇති.ඒකයි..(ස)
ඔය මනුස්සයට මැරෙන්න වෙන්නෙත් කවදහරි වස කාල තමයි..(ස)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ .අහිංසක සතුන් මොනවා කරන්නද ?(ස)
තිරිසන්නුන්නටත් අන්තයි. උඩින්ම නිරයටයි යන්නේ (ත)
කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක්. මෙයා කවදා හරි මැරෙන්නෙත් ඔය විදියටම තමයි. (නි)
පවට පින් දෙන්න නම් බැහැ
මේ රට ගමන් කරන්නේ ධර්ම රාජ්‍යයක් කරා බව ඒ පවුකාරයාට නොදැනුනේ ඇයි? (නි)
අම්මයි, තාත්තයි, නංගියි තුන් දෙනාටම නිදිපෙති දීලා මරා දමන රටේ බල්ලන් පූසන් ගැන මොන කථාද? (නි)
වරුණට මොළේ අමාරුවක්ද? (නි)
මේ කරපු වැඩේට මේ පුද්ගලයාට නිසි දඩුවම් ලැබේවා! (නි)
ඇයි ප්‍රියා බෙහෙත් දෙන්නද ?(ස)
ලලිත්, ඒකට ඉතිං කුරුල්ලෝ පළිද? (නි)
කිරිබත් කන එකක් නෑ මම හිතන්නෙ. මොකද මැරිල තියෙන්නෙ බල්ලොනේ?(ස)
කරලා තියෙන කරුම මදිවට
පුදුම ලෝකයක්නෙ...(නු)
යෝගට් වලට වහ දාලා දෙමව්පියන් මැරුව යෝගට් අජාසත්තගෙ නෑ කෙනෙක්ද දන්නෑ?(නු)
අපායට යන්න පව් එකතුකරනවද කොහෙද. (ත)
ඕව පෙර ආත්මවල ඉදලා එන තිරිසන් ගති.. පව් අහිංසක සත්තු..!!(නු)
ඒ මනුස්සය හරි. හැබැයි වලදාන්නත් ඕන....(ස)