ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 20 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල සහ මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඩ් පිල අතර දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත් විය.
වයඹ පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 162 (දිනේෂ් චන්දිමාල් 75, තමීම් ඉක්බාල් 36, මිලින්ද සිරිවර්ධන 11, අබ්දුල් රසාක් 15, ඩිල්රුවන් පෙරේරා 32/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් චන්දිමාල් ගැහුවා (අ)