නැගෙනහිර - කදුරට අවසන් පූර්ව ගැටුම හෙට එස්.එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන ක`දුරට වෝරියස 28 August 2012
වයඹ - ඌව අවසන් පූර්ව තරගය අද එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර 28 August 2012
ජනපති ඉරාන නොබැඳි සමුළුවට සොළොස්වැනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති බ්‍රහස්පතින්දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර බලා පිටත්වීමට 28 August 2012
මෙහෙමත් පියෙක් පියකු රත්කළ පිහියෙන් අවුරුදු පහක් වයසැති පුතා පිළිස්සී යැයි ගල්කිස්ස පොලිසිය කියයි. පිළිස්සුම් කැළල් ඔහුගේ බෙල්ලේ ද දැක ගත හැකිය. ‘ 28 August 2012
ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා දකුණු කළුතර පොලිසිය සැකපිට 28 August 2012
කන්තලේ වැවත් සිඳේ වෙනදා ජලය පිරී රැුලි නංවන කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 16000 දක්වා අඩුවී ඇත. වැසි ලැබී වැව නොපිරුණහොත් කුඹුරු අක්කර විසි දෙදහසකට දි 28 August 2012
පර්ත් රිද්ම රැයෙන් ඇතා වැටුණු වැව ගොඩගනී (අරුණ ජයවර්ධන පර්ත් නුවර සිට) ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව රිද්ම රැය නම් ප්‍රසංගයක් වාර්ෂිකව පවත්වා ලැබෙ 28 August 2012
බිත්තර මිල නඟී කුකුළු කෑම ඉහල යෑම නිසා සතියක් ඇතුළත කොළඹ තොග බිත්තර මිල රුපියල් 3.50කින් වැඩිවී ඇත. සුදු බිත්තරයක තොග මිල රුපියල් අටේ සිට රුපියල් එකොළ 28 August 2012
බඹරු පාරක් වසති නුවරඑළිය උඩපුස්සැල්ලාව මාර්ගයේ ඕල්මාර් පෙදෙසේ ගසක් කඩා වැටී එහි බඹරයක් ඇවිස්සී පැය කිහිපයක් යන තුරු පාරේ ගමනා ගමනය ඇනහිටියේය. දර එ 28 August 2012
නැගෙනහිර නාගාස් කඩුලූ 6 කින් ජයගනී එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අද (27) රාත්‍රි කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් මෙහ 28 August 2012
ඌව නෙක්ස්ට් ලකුණු 160 යි එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර කොළ 27 August 2012
වළ පයයි ගොඩ පයයි ලොව සුපතල ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මාතෘ හා අධ්යක්ෂ බර්නි එක්ලෙස්ටොන් (81) තුන්වැනි කසාදය කරගත්තේය. මනාලිය වුයේ 35 හැවි 27 August 2012
ලන්ඩන් නුවර බොදු ගීයෙන් රැව්පිළිරැව් දේ සදහම් ගී සරණිය මැයෙන් බොදු ගුණ සංගීත සන්ධ්‍යාවක් මහාබ්රිතාන්යේ ස්ටොක් ඔන් ට්‍රෙස්ට් නුවර දි පැවැත්විණි. අමරදේව, වික්ටර් රත්නාය 27 August 2012
නීතිඥයා යළි රිමාන්ඩ් මීරිගම හල්පේ මැඩිකැලේ වත්තේ අක්කර 16ක් හොර ඔප්පුවකින් විකිණී යැයි රිමාන්ඩ් කැර සිටි නීතිඥ හා නොතාරිස් ඒ සිරිතුංග සිල්වා යළි රිමාන්ඩ 27 August 2012
සියයට 70 - 80ක් තැපැල් ඡන්දේ දීලා සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (27) සියයට 70-80ක් වූ බව ෆැපරල් සංවිධානය පවසයි. අම්පාර හා පොළො 27 August 2012
සිවුරක් ඇඳ රන්ගිරි දඹුල්ලට එයි ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක මා හිමියන් වැඩ සිටින උයන්වත්ත පන්සලේ ඔත්තු බලමින් අසල පන්සලක රැයක් ලැග 27 August 2012
ගිංතොට ගින්නට හත් දෙනෙක් රිමාන්ඞ් ගිංතොට කුරුඳුවත්තේ සුපිරි වෙළෙඳ හලකට ගිනිතබා රුපියල් කෝටියකට අධික අලාභයක් කළැයි සැකපිට හත්දෙනෙක් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් 27 August 2012
ජාඇළත් හොර සල්ලි පරිගණකයෙන් රුපියල් පන්සීයේ හා දාහේ හොර නෝට්ටු මුද්‍රණය කැර මාස තුනක් තිස්සේ ජාඇළ හා ඒකල කඩ වලින් මාරුකළැයි කියන තරුණයන් තිදෙනකු සැ 27 August 2012
අ’පුර මුල් වකුගඩු සැත්කම සාර්ථකයි අනුරාධපුර රෝහලේ පළමු වකුගඩු සැත්කම සාර්ථක වූ බව රෝහල් අධ්යක්ෂ දොස්තර ඩබ්ලිව්. අතපත්තු කියයි. තඹුත්තේගම රාජාංගනයේ ආර්.ඞී.එල්. ඉරේෂා 27 August 2012
මහේෂ්වරන් ඝාතකයා පෝරකයට එක්සත් ජාතික පක්ෂ යාපන දිස්ත්‍රික් මන්ත්‍රි ටී. මහේෂ්වරන් මෝදර හින්දු කෝවිලක දී වෙඩි තබා ඝාතනය කළ බවට වැරැදිකරුවූ ක්‍රිස්ටෝපර් වැල 27 August 2012
ලාංකිකයා මිලානෝ විලක ගිලී මරුට වරේසි නගරයේ අරෝනා අල් ලිඩෝහි මජෝරේ වැවේ දිය නාමින් සිටියදී නිමල් ප්‍රනාන්දු (54) මහතා වතුරේ ගිලී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි. කඳා 27 August 2012
ඇමති රිෂාඞ්ට ඇප මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අපහාස කළැයි කියන ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් දසදහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙකහමාර බැ 27 August 2012
උඩවලවේ අලි වලි ඉඩෝරයත් සමග උඩවලවේ ජාතික වනෝද්‍යානයයේ ජලයත් කෑමත් හිඟයකට මුහුණ පා ඇත. මේ අලි දෙන්නා පස් නාගෙන පොර කන්නේ කුමක් නිසා දැයි නොදනී. බෙහෙව 27 August 2012
ශී‍්‍ර ලංකාවට දැවැන්ත ජයග්‍රහණ දෙකක් අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර ඊයේ (26) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තර 27 August 2012
'විස්සයි-20 කි‍්‍රකට්' ආකාර කිහිපයකින්ම කි‍්‍රකට් ක්‍රීඩාවට වාසි දායකයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප්‍රධාන තරග තීරක, රන්ජන් මඩුගල්ලේ මහතා, නිහඬ මෙන්ම තැන්පත් පුද්ගලයෙකි. ඔහුගේ හඬට වඩා ඉස්මතු වන්නේ ඔහු 27 August 2012
පැරිසියෙන් පැය විසිහතරේ බොදු වෙබ් අඩිවියක් භාෂා 65කින් කියැවිය හැකි බෞද්ධ වෙබ් අඩවියක් "www. PINSIRI .Com" ප්‍රංශයේ පැරිස් අගනුවර ජේතවනාරාමයේ දී විවෘත විය. ජේතවනාරාමාධිපති මුරුන්ගස්යා 27 August 2012
ඇමැති රිෂාඩ් මන්නාරම උසාවියේ ඇමැති රිෂාඩ් බදුයුර්දීන් අද උදේ මන්නාරම් උසාවියට පැමිණයේය. නොතිසියක් අනුව එහි පැමිණි ඔහු දිසා විනිසුරු රංග දිසානයක මහතා හමුවට පමු 27 August 2012
ඕස්ටේ්රලියා සිහින පේදුරුතුඩුවෙන්ම වතුරේ පේදුරුතුඩුව අසල මුහුදෙන් ට්‍රෝලර් යාත්‍රාවක නැගී ඕස්ටේ්රලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් පනස් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ග 27 August 2012
වයඹ - කදුරට - ඌව - නැගෙනහිර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි වයඹ යුනයිටඞ්, කදුරට වොරියස්, ඌව නෙක්ස්ට් සහ නැගෙනහිර නාගාස් යන කණ්ඩායම් පළමු ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී. 26 August 2012
වයඹ යුනයිටඩ් පස්වැනි ජය ලබයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 20 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (26) රාත්‍රි පැවැ 26 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026