වයඹ යුනයිටඞ්, කදුරට වොරියස්, ඌව නෙක්ස්ට් සහ නැගෙනහිර නාගාස් යන කණ්ඩායම් පළමු ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
පළමු වටයේ අවසන් තරගය ඌව නෙක්ස්ට් සහ නැගෙනහිර නාගාස් පිල අතර හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි ප‍්‍රතිඵලය අනුව අවසන් පූර්ව වටයේ තරග කරන කණ්ඩායම් තීරණය වේ.
ප‍්‍රසාද ලකුණු සටහන - 20 වැනි තරග
යෙන් පසු
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි ඔට්ටු අල්ලන්න කැමති කෙනෙක් ඉන්නවද? කප් එක වයඹටම තමයි. (නි)
කප් එක වයඹට....(ස)
කප් එක ගන්නේ වයඹ ගින්දර කොල්ලෝම තමයි. (නි)
කප් එක ඌවට... ඌවට ජය...(ස)
අපි වයඹ කප් එක අපිටයි..!!(නු)
කප්එක උස්සනනේ වයඹ...(ස)
කමෝන් කඳුරට.... (නි)
අපේ පළාතට (බස්නාහිර )මොකද උනේ...(ස)
අපේ පළාතේ ඔක්කොම අය වෙන වෙන පළාත් කණ්ඩායම් වල ඉදගෙන අපිවම පරද්දවනවා...රුහුණ හැමදාම පරාධ ඒකයි..(ස)
අයියෝ මොකද උණේ...බස්නාහිර කියන්නත් ලැජ්ජයි....(ස)
මොනව උනත් මහේල නියම ක්‍රීඩකයා..(ස)
කප් එක ඌවට...(ස)
කප් එක ඌවට (ස)
කමෝන් වයඹ............!! (ස)