ඉඩෝරයත් සමග උඩවලවේ ජාතික වනෝද්‍යානයයේ ජලයත් කෑමත් හිඟයකට මුහුණ පා ඇත. මේ අලි දෙන්නා පස් නාගෙන පොර කන්නේ කුමක් නිසා දැයි නොදනී. බෙහෙවින් කෝප වූ අවස්ථාවක හැර අලි රණ්ඩු නොවෙතියි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න නැතුව වැලපෙන වැටි
එකත් එකටම මනාප පොරයක් වෙන්න ඕන..(ස)
මේ ඉන්න අලිය හින්ද තමයි මේ දෙන්න රන්ඩු වෙන්නේ (අ)
සමහර පැති වල ඉන්න අලිත් හේතු බලෙන් හදාගෙන පොරකනවා. (නි)
මේ අලි දෙන්නා පස් නාගෙන පොර කන්නේ " පක්ෂ නායක කමකට වත්ද "(ස)
අලි කෙල්ලෙක් හින්දද ? (අ)
අනේ ඔය පොඩි ප්‍රශ්න අමතක කරලා දාලා සාමෙට එන්නකෝ....!(ස)
මනාප පොරයක්..(ස)
මේ දවස් වල අලි කලබල හැමතැනම.(ස)
සත්තුන්ටත් කෑම, බීම නැතුව ඉන්නවා කියන්නේ ලේ කුපිත වෙන එක සාමාන්‍යයි. කන්න බොන්න නැතිවුනාම මිනිස්සුත් තරහ ගන්නවා. (ස)
අලි ප්‍රශ්න ඇතිකලේ කවුද ???(ස)
මේවාට පිළියම් නැද්ද අලි මැරී මැරී යනවා
ඇයි පැටවුනේ රන්ඩු කරන්නේ සමගියෙන් ඉන්න බැරිද ?(ස)
එකෙක් මැරෙන්න කලින් විසඳුනොත් හොඳයි...(ස)
අලි දෙන්නා පොරකනවා. අන්තිමේදී වෙනදා වගේම වෙන අය දිනනවා (ස)
ගෑනු ප්‍රශ්නයක් වගේ..(ස)
සමගි වෙයල්ලා...මේ අතරේ පිටින් එන අය කැලේ වනසයි (ස)
ලක්ෂ්මන් විශිෂ්ටයි. ඔබ දුන්නේ නිවැරදි අදහසක්. (නි)
අපේ අලි මෙහේට වෙලා රණ්ඩු වෙද්දී, වෙන අලි කැළේ රණ්ඩු වෙනවා. (නි)
කන්න නැතුව වේලෙනවා
නරකමත් නැහැ ඉතිං. අලිනේ. (නි)
නායකකමේ ප්‍රශ්නයක්ද? (නි)
අයියෝ අලි
කැලේ අලිත් රණ්ඩු වෙනවා, මෙහේ අලිත් රණ්ඩු වෙනවා. අපි ඉල්ලන් කනවා. (නි)
වැරදි අදහසක් අරගෙන වගෙයි පෙනෙන්නේ. (නි)
අලි වෙඩි දාන්න බැරිද? (නි)
අයියෝ සල්ලි