පේදුරුතුඩුව අසල මුහුදෙන් ට්‍රෝලර් යාත‍්‍රාවක නැගී ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් පනස් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි. මේ පිරිස අතර කාන්තාවෝ පස්දෙනෙක්ද ළමෝ දෙදෙනෙක්ද වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවට අපේ ස්තූතිය. කොහොම උනත් මේ වැඩ වලින් වෙන්නේ රටට අපකීර්තියට පත් වෙන එකකයි..(ස)
ඉතාම කණගාටුදායක තත්ත්වයක්! රටට විශාල අපකීර්තියක්!මෙය නැවැත්වීමට උපරිම ක්‍රියාමාර්ග ගතයුතුමයි. මෙවාට යොමු වෙන්නන්ට වඩා යොමු කරන්නන්ට දැඩි දඩුවම් දීම අවශ්‍යයි. (ස)
අසරණ මිනිස්සු
යන විදිය වැරදි වුණට විදේශ විනිමය ගේනවා නේද (අ)
මේ ක්‍රමය දැන් විලාසිතාවක් වෙලා වගේ නේද ?(ස)
නරකාදියෙන් ගොඩයන්න දෙන්නෙම නෑ මේ මිනිස්සුන්ට...(ස)
හොරෙන් යන්න යන්න අල්ලනවා - අල්ලන්න අල්ලන්න හොරෙන් යනවා (ස)
නියම ට්‍රැක් ඒකේ ගියානම් මෙහම කටු නැහැනේ -----(ස)
අහු නොවීත් යනවා ඇති ගොඩක් අය. හරියට ගියොත් ගමනාන්තයට. වැරදුණොත් නේවි එකට. (නි)